1. chanakacm

    Hina kala marenawa oiiii

    hikiz
  2. chanakacm

    ඩුබායිහි_සුපිරි_රථ

    මෙච්චර ගිනි ගනන් වල වාහන මොකටද බන්
  3. chanakacm

    11 හැවිරිදි ශිෂ්‍යාවක්‌ සිසුන් පස්‌ දෙනකු &#35

    අවුරුදු 11 දී 5 දෙනෙක් නම් 31 වෙනකොට අනර්කලී ,පබා ,නදීෂා ,ගයේෂා ,ගීතා පරාද වෙලා තියෙයි
  4. chanakacm

    හේතුවාදී+බෞද්ධයෝ..

    පිරනිවන් පෑම කියන්නේ මචං ගෞරවය දෙන වචනයක් නෙවෙයි එහෙනම් ඉතින් කවුරු හරි මංතී කෙනෙක් මැරුනම් ගෞරවේට කියන්න පුලුවන්නේ අහවල් මංතී තුමා පිරිනිවන් පෑවා කියලා
  5. chanakacm

    භුතාත්මයක් ඇගට ඇවිත්

    සිරාවටම මේ සබ්ජෙක්ට් එක ගැන ආසනම් කියපන් මම විස්තර කියන්නම් දැන් මාස දෙකකට විතර කලින් වයස අවුරුදු 38ක විතර අක්කා කෙනෙක්ගේ ඇගේ තිබිලා දිස්ටියක් මං ඇවිස්සුවා වැඩිය දගලන්න දුන්නේ නෑ... ම් ම් මාසෙකට කොහොමත් මෙහෙම වැඩක් දෙකක් සෙට් වෙනවා වෙලාවක් උඹට සෙට් කරලා දෙන්නම් බලන්න
  6. chanakacm

    හේතුවාදී+බෞද්ධයෝ..

    මෙයා මචං මේ කතාවේදි කියලා තියෙනවනේ බුද්ධ දහම පිලිගන්නේ නිවන් යන්න නෙවෙයි කියලා මම දන්න විදිහට නම් බෞද්ධයෙක්ගේ මූලික අරමුණ තමයි නිවන එ් අරමුණ නැතුව වෙන මොන අරමුණු මූලික කරන් වැඩ කරනවනම් කියන්න තියෙන්නේ එයා බෞද්ධයේ නෙවෙයි
  7. chanakacm

    හේතුවාදී+බෞද්ධයෝ..

    දැනට බම්ප් එකක් දෙන්නම්
  8. chanakacm

    ජෝතිෂ්‍ය-ගොබෙල්ස්

    බතුමා යම්කිසි ජෝතිශ්‍යවෙදියෙකුගෙන් මහා පරිමාන අතවරයකට ලක්වෙලා තියෙන බවනම් පේනවා
  9. chanakacm

    ශ්‍රී ලංකාව-ක්‍රිස්තු-දේශයයි

    මේවගේ එකක් දැක්කොත් ගහපන් ගල්
  10. chanakacm

    නැකත්_කරුවන්ට_මගේ_අභියෝගය

    මේ ඔටුටුවෙන් වැඩිය මාන්සියක් නැතුව සිරිපාලය ෆේල් වුනා
  11. chanakacm

    නැකත්_කරුවන්ට_මගේ_අභියෝගය

    වස්සෝ පොඩ්ඩක් ඉවසිල්ලෙන් තෙඩ් එක කියවපන් නැකතා බාර ගත්තේ සිරිපාලගේ අභියෝගය නැතුව නැකතා කොවුර් කාරයට අභීයෝග කලේ නෑ
  12. chanakacm

    නැකත්_කරුවන්ට_මගේ_අභියෝගය

    උඹ මුලින් සති හතරක කතාවක් කිව්වේ නෑ
  13. chanakacm

    නැකත්_කරුවන්ට_මගේ_අභියෝගය

    ඇක්ක කතාව ඕකට තමයි කියන්නේ සිංහ නාද බලු කෙදිරිය කියලා
  14. chanakacm

    නැකත්_කරුවන්ට_මගේ_අභියෝගය

    කේන්දර ගැන විශ්වාස නැත්නම් ඇයි කේන්දර මෙතන දාන්න බය වෙන්නේ
  15. chanakacm

    නැකත්_කරුවන්ට_මගේ_අභියෝගය

    කෝ මේ සිරිපාල

    No contents