ගිය අවුරුදේදේ අගෝස්තු 15
මගේ ආදරණීය තාත්තා මේ ලෝකේ හැර දාලා
අපිව තනිකරලා ගියා.......
අද මම මගේ ලැප් එකේ පරණ ෆයිල්ස් වගයක් චෙක් කරනකොට
පෝන් එකේ තිබිලා ගත්ත රෙකෝඩින්ග් ටිකක් තිබ්බා
ඒවායේ තිබ්බේ මගේ ආදරණිය තාත්තා ගේ
ආදරණී ය කටහඩ
අමතක කරගෙන
හිතේ තද කරගෙන හිටිය හැම දුක් කන්දරාවක්ම ආයේ මතු වුනා...