මිනී එම්බාම් කරන ගැහැනියක්

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
පව් බං. දිරිය කාන්තාවක්. ඒ ගැන සතුටු වෙනවා හදවතින් අවංකවම. තමංගෙ හිසට තම අතමය සෙවනැල්ල. මිනිස්සු මේ විදිහට පිලිකුල් කරන්නෙ තමන් දරන්නෙ කුණු කයක් නෙවේ වගේ හරියට. ගොඩක් දුකයි එහෙම කරන එවුන් ගැන අහන කොටත්. කොච්චර පිලිකුල් කලත් ඒ අයත් දවසක මේ අම්මා ගාවට එයි. :(

ස්තූති මචන් බෙදා ගත්තට. (+)

 

dd nalin

Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare

    මේ ගැන වැඩසටහනකුත් දෙපාරක් ගිහින් තියනවා..හරිම දුක හිතෙනවා මිනිස්සු මැය ගැන බලන විදිහ ගැන. මට මතකයි කීවා පන්සලකට දානේ වත් දැන් උයාගෙන යන්නේ නෑ මිනිස්සු පිළිකුල් කරයි කියලා ඒ නිසා දැන් දානෙකට ඕනේ කරන දේවල් පන්සලට ගිහින් දෙනවා මිසක් ගෙදරදී පිළියෙළ කරන්නේ නෑ කියල. බස් එකේ ගියත් කව්රුත් වාඩිවෙන්නේ නැහැ :(
    rep++

    adress ne




    Nikini Wessa same story film machan thankas

    View attachment 50628

    Menna ganu,
    Apey un...uunatai, karapoththatai chuu yann bayai....!!!

    bump.. .. marai ... hitha ganna behe

    bump

    kiyawanna watina deyak

    ela mchn.


    නියම කාන්තාවක්.:)




    කවුද යකෝ මේ නල්ලමලේ දෝණි???????:growl::growl::growl:

    මම දන්න කෙල්ලෙක් ඉන්නවා එ කෙල්ල අම්මට කතා කරන්නෙ අක්කි කියලා :lol:

    :shocked::shocked::shocked::no::no:

    goodpost bro....
    thama rep denna balu....

    Ammo .... Maara gatak thiyana ganiyek. Thnks for sharing Rep ++++


    පව් බං. දිරිය කාන්තාවක්. ඒ ගැන සතුටු වෙනවා හදවතින් අවංකවම. තමංගෙ හිසට තම අතමය සෙවනැල්ල. මිනිස්සු මේ විදිහට පිලිකුල් කරන්නෙ තමන් දරන්නෙ කුණු කයක් නෙවේ වගේ හරියට. ගොඩක් දුකයි එහෙම කරන එවුන් ගැන අහන කොටත්. කොච්චර පිලිකුල් කලත් ඒ අයත් දවසක මේ අම්මා ගාවට එයි. :(

    ස්තූති මචන් බෙදා ගත්තට. (+)



    thanks machanla okootama:):):):):):):):):)
     

    Ravi Rulz

    Well-known member
  • Dec 9, 2011
    2,616
    546
    113
    31
    ♥♥..හීන ලෝකෙ..♥♥
    000204AE.gif