1. Pre Shoot for 5000/=

    හා හා එල එල මම හිතුවෙ මේ DSLR එකක් අරන් ෆොටෝග්‍රැෆර් කෙනෙක් වෙච්ච බුවෙක් කියලා. ;)
  2. Pre Shoot for 5000/=

    ආ මචං උඹත් DSLR කැම් එකක් ගත්තා නේ? එල එල :)
  3. බයි

    කම්මලේ බල්ලා වගේ දැං පාර්ලිමේන්තුවට වෙලා ඇති නේද බං ගංකබරයා :(
  4. චීන පැන්ඩා කතා වස්තුව

    Engine designs were purchased from Daihatsu, uses a range of Mitsubishi-derived fuel-injected 4-cylinder engines dubbed 4G13 and 4G15 https://en.wikipedia.org/wiki/Zotye_2008
  5. Internet Caffe එකක් පටන් ගන්න යන්නේ.

    පට්ට. අපි අපේ ලෙවල් එකෙන් සමාජෙ ගැන හිතන්නෙ :)
  6. 13 අසුබද?

    ඇන්ජින් අංක චැසි අංකත් බලන්න ඕනෙ ඕං :rofl:
  7. යහපාලනය නිසා දිවි බේරුණ වගයි...

    මෙන්න මූ සාක්කි. ජිනීවා යන්න ලෑස්ති වෙයං මචං මම අදාල නිලධාරීන් දැනුවත් කරන්නං උඹ ගැන. උඹලා වගේ කොල්ලො රටට සම්පතක් :cool:
  8. අනාගත_වැකි

    මහ බයියට වුනා වගේ හෙණ ගහලා අකුලෝලම යන්නත් ඉඩ කඩ තියනවා නේ බං හුචස් ගාලා පත උල්කාපාතයක් කඩං පාත් වුනොත් :dull:
  9. වැස්ස වෙලාවට​

    ෂටර්ස් පොඩ්ඩක් ඇරපං
  10. රණ්ඩු වෙවී වලි ඇද ඇද - Maithri Vs Namal

    කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ දැං 10 පාරක් විතර බැලුවා :)
  11. phone no eka kageda ban

    මගෙ නම වැටෙන්නෙ S**** Aiya කියලා. ෂුවර් එකට අපේ ජුන්නෙක්ගෙ පෝන් එකකින් බඩු ලීක් වෙලා තියෙන්නෙ :(
  12. ට හිකෙයි නේන්නම්....

    බයියොහ් ගොඩ......:rofl:
  13. රාවණා රජු

    පට්ටම ස්වයං වින්දනයක් ලැබුනා මේ ටික කියවලා. Proud to be a Srikankan :yes:

    No contents