1. හොඳ දුරදක්නයක් ගන්න ඕන !

    උඹ ගෙනාපු එක දාපංකො.
  2. මහජන සේවය පිනිසයි.. interview with Wimal weerawansha

    හොරකං ගැන දැං හොයන්නෙ මොකටද බං රාජපරයි සෙට් එකටම හෙණ ගහලා අකුලෝලම ගියානෙ. ආයෙත් චන්දයක් කිට්ටු වෙනකොට රාජපරයෙක් චන්දෙ ඉල්ලගෙන එද්දි ඔය මොකක් හරි අහු වුනා කියලා ප්‍රෙස් එකක් තියලා කියයි. නාමලයා වගේ බලු නකුටෙක්ව බලු කූඩුවෙ දායි. ඕකනෙ බං ලංකාවෙ දේසපාලනේ. ලොල් :D
  3. ඉල්ලං_කෑම

    අයියෝ හැමිනෙනවා :lol:
  4. iTunes පට්ටනෙ :D :D

    උඹට ඔච්චර ඩේටා අහේණියද බං? අපෝ :oo:
  5. iTunes පට්ටනෙ :D :D

    කියන දෙයක් තේරෙන සිංහලෙන් කියපංකො බං :angry: මට මල පනිනවා චාමර
  6. Renna Rena Reno!

    රෙන ඇරුණ පුක පලාගත්තනෙ බං :(
  7. මම අද සුද්දෙක්ට කනට ගැහුවා

    අවුලක් නෑ උඹ කාට හරි කියලා නහය කඩාගනිං මාලක සිල්වා වගේ. ඊට පස්සෙ පොලිස් ඇන්ට්‍රියක් දාපං සුද්දෙක් ඇරියා කියලා. දවස් 14ක් උඹව ඇතුලට දායි සමහර විට උඹෙම ආරක්ෂාවට. එච්චරයි.
  8. මහජන සේවය පිනිසයි.. interview with Wimal weerawansha

    :D ආය ඉතිං මේ කපේට රාජපක්ස ලේ තියන කෙනෙක් ඇමති කෙනෙක්වත් වෙන්නෙ නෑ මේ සිරි ලංකාවෙ. කැට තියලා කියන්නෙ. :rofl:
  9. මහජන සේවය පිනිසයි.. interview with Wimal weerawansha

    8 පාස් ගොබ්බයන්ට ඉන්ජිනේරුවො ලවුවා සෑර් සෑර් කියන්න වැඩ සිද්ද කරපු එකාට වෙච්චි දේ පේනවනෙ. හෙණ ගහලා අකුලෝලම ගියා :rofl:
  10. ඒවා සුම්මා

    මයා නෙවෙයි ඩෝ නයා :lol:
  11. මහජන සේවය පිනිසයි.. interview with Wimal weerawansha

    වෙස්මූණු බැඳන් ආවට අපි නෑ රැවටෙන්නේ :lol:
  12. admin request !

    Xrumer :yes:

    No contents