මම Huawei E220 එකක් ගහලා තියෙන්නෙ මචං රවුටරේට බැකප් කනෙක්ෂන් එකක් විදියට ADSL Down වුනොත් පාවිච්චි කරන්න. E173 එක ලිස්ට් එකේ නැත්තං වැඩ නැතුව ඇති. ඒකයි කිවුවෙ ඔය රවුටරේ ගන්න යනවනං උඹෙ ඩොංගලේ ගෙනිහිං බලන්න කියලා කනෙක්ට් වෙන්න පුලුවන්ද කියලා.
රවුටරේ කනෙක්ෂන් එකක් හදන්න ඕනෙ ඒකට 3G කියලා වෙනම...