HDD එක remove කරලා SSD එක ගහන්න :yes:
ඊට පස්සේ සයිස් එක ගැලපෙන HDD Caddy එකක් අරගෙන DVD Writer එක අයින් කරලා, උඹේ කලින් තිබුන HDD එක caddy එක අස්සට බස්සලා, DVD Writer එක තිබුන තැනට දාන්න..DVD Writer එකේ faceplate එකත් ලස්සනට සෙට් කරන්න පුලුවන් caddy එකට :yes: මේ සම්බන්ධව ප්‍රශ්නයක් තියෙනවා නම්...