මේක කපන්නේ සර්විස් ස්ටේශන් එකෙන් බන්..සාමාන්‍යෙන් ඔහොම කාඩ් services ගන්නවා නම් කඩේකට, ඒ කඩේ මාසෙට කාඩ් එක හරහා ඉන්කම් එක 200,000 (හරියටමට මතක නැහැ) ටද කොහෙද වඩා අඩු නම්, හැම ගනුදෙනුවකින්ම 2.50%-3.00% ක් කපාගන්නව උගේ මර්චන්ට්..ඒ නිසා කඩේ එවුන් කරන්නේ ඒ 3% කස්ටමර්ගෙන් චාජ් කරගන්නවා..සාමානයෙන් නම්...