මුන්ගෙ කස්ටමර් සර්විස් නම්බර් එකත් වැඩ නැහැ..දාපු ඊමේල් එකට හරියට රිප්ලයි කරලත් නැහැ..මම ගිය සතියෙ දාපු ඕර්ඩර් එක ගැන අහන්න අද බැරිම තැන ගියා wow.lk ඔෆිස් එකට..මුන් කිව්වනේ ඒකේ බඩු නැහැ, රිෆන්ඩ් එකක් දෙනව කියලා..
මන් පස්සේ අදාළ merchant ගෙන් ඇහුවම කියනව බඩු තියෙනව කියලා... :frown::frown: