යකෝව් පාස් පොතට ගන්නෙ නෑ . කාඩ් එකට තමා 500ය .![]()
එහෙමද? මන් දෙකම එකට කලේ ඒ හින්ද මොන මගුලකට ගත්තාද දන්නේ නෑ
යකෝව් පාස් පොතට ගන්නෙ නෑ . කාඩ් එකට තමා 500ය .![]()
කොම් එකේ 1000 අඩු නං කපනවා .HNB eke 3000 adu wunoth maseta 30 kapenawa. commercial eke eham seen ekak na. Card ekata num com bank eke 500 kapuwa. online wada walata hoda hinda use karnawa.

මහ බලු බැංකුවක් බං වාහනේ service කරලා 15,900 ක බිලක් ගෙව්වා. Bank statement එක බැලුවම 16,218 වෙලා. ඇහුවම කියන card එකෙන් ගෙව්වම අපෙන් percentage එකක් කපා ගන්නවලු. සල්ලි ටික withdraw කරගන්නවා මේ වේස බැංකුවෙන්.![]()

නෑ බං වැඩිපුර ගාන අරං තියෙන්නේ කඩෙන් නෙවෙයි බැංකුවෙන්. කඩෙන් 15,900 bill එකයි transaction receipt එකයි දුන්නා.මම bank එකෙන්මඅහලා බැලුවා.මේක කපන්නේ සර්විස් ස්ටේශන් එකෙන් බන්..සාමාන්‍යෙන් ඔහොම කාඩ් services ගන්නවා නම් කඩේකට, ඒ කඩේ මාසෙට කාඩ් එක හරහා ඉන්කම් එක 200,000 (හරියටමට මතක නැහැ) ටද කොහෙද වඩා අඩු නම්, හැම ගනුදෙනුවකින්ම 2.50%-3.00% ක් කපාගන්නව උගේ මර්චන්ට්..ඒ නිසා කඩේ එවුන් කරන්නේ ඒ 3% කස්ටමර්ගෙන් චාජ් කරගන්නවා..සාමානයෙන් නම් කඩෙන් කියනව වැඩිපුර මෙහෙම කැපෙනවා කියලා..![]()
මහ බලු බැංකුවක් බං වාහනේ service කරලා 15,900 ක බිලක් ගෙව්වා. Bank statement එක බැලුවම 16,218 වෙලා. ඇහුවම කියන card එකෙන් ගෙව්වම අපෙන් percentage එකක් කපා ගන්නවලු. සල්ලි ටික withdraw කරගන්නවා මේ වේස බැංකුවෙන්.![]()
නැද්ද?2001 අවුරුද්දේ සිට ගිය මාසේ වෙනකම් කොමර්ෂල් බැංකුව තමයි මගේ බැංකුව වෙලා තිබුනේ . එහෙම වෙලත් ඒකල බ්‍රාන්ච් එකෙන් මට කැත වැඩක් කලා. එකවුන්ට් එක BOC එකට මාරු කලා . හැබැයි කොමර්ෂල් ෆොරින් බ්‍රාන්ච් ඉන්න අය මාර හොදයි

boc ? appo ehenam aniwa online banking daganin
mokada polime inna wei nidi kira kira![]()

නෑ බං වැඩිපුර ගාන අරං තියෙන්නේ කඩෙන් නෙවෙයි බැංකුවෙන්. කඩෙන් 15,900 bill එකයි transaction receipt එකයි දුන්නා.මම bank එකෙන්මඅහලා බැලුවා.