අපිට තිබ්බා ඔයින් එකක් ඒ කිව්වේ ලාන්සර් a70 ෆ්ලැට් ලයිට් වැගන් එකක්, මේකත් වතුර සම්බන්ද දෙයක් තමයි..
මේ කාර් එකේ බොනට් එකත් වින්ඩ් ස්ක්රින් එකත් අතර තියෙන වෙන්ට් එක සම්බන්ද කතවක් තමයි මේක, අපි ගත්ත කාර් එක සුපිරියටම තිබ්බා ඒකේ ෆ්ලොර් බෝඩ් වල ඉදන් හැම දේම එලම කිරි. කිසිම දිරුමක් මුකුත් නැහැ...