ඕකෙ ප්‍රදාන ප්‍රශ්නය තියෙන්නෙ අපි වියායාම නොකරන එකේ තමා
මට කොලස්ට්‍රෝල් වැඩියි, ඒකට පෙත්තක් බොනව,
මාස 3-4 කට සැරයක් වගේ කොලස්ට්‍රෝල් , සුගර්, ලිවර් ප්‍රොෆයිල් බලනව
යාලුවො එක්ක ට්‍රිප් යනව, බොන්න සෙට් වෙනව, ෆිල්ම් බලනව
ළමයි දෙන්නයි ගෑනියි එක්ක හිතේ සතුටින් ඉන්නව
හම්බ කරන ඔක්කොම රිටයමන්ට් එකට...