යාලුවෙකුට ඩිවෝස් ප්‍රශ්නයක් - නීති උපදෙස් අවශ්යයි

තොත්ත බබා

Well-known member
  • Jul 21, 2011
    7,153
    9,494
    113
    ගායිස් මෙහෙම කේස් එකක් වෙලා තියෙනව ,
    කෙල්ලෙක් ඉන්නව මිනිහ කේස් දාන, මිනිහ කියනව යන්න කියල.
    බැඳල අවුරුදු 8 කට වැඩියි,
    ළමයි නෑ
    මිනිහ කියනව දැන් ගෑනිව ඌට එපා වෙලා , යන්න කියල
    ඒත් ඌ කට්ට කමට ඩිවෝස් එක දාන්නෙත් නෑ
    ගෑනිටත් ඇති වෙලා තියෙන්නෙ , වෙන් වෙන්න කැමතියි
    ඒත් ගෑණිට යන්න තැනක් නෑ.
    මූ දවසම ගෑනිට බනිනව , ගහලත් තියෙනව දෙපාරක්.

    මේ වගේ තත්වයකදී ගන්න පුලුවන් නීතිමය සහය මොකක් ද ?
    නීතියට යන්න ලෝයර් කෙනෙක් ආන්ඩුවෙන් ගන්න පුලුවන් ද ?
    මොකද ගෑනිට සල්ලි නෑ , අරුත් වන්දියක් වත් නොදී ගෑනිව පන්න ගන්න හදන්නෙ.. ගෑනිටත් ඕන සාදාරන වන්දියක් අරන් නිදහස් වෙන්න මුගෙන්. ගෑනි රස්සාවක් කරන්නෙ නෑ, මිනිහට හොඳ ජොබක් තියෙනව.

    මෙහෙම අයට උදව් කරන එන් ජී ඕ තියෙනව ද ? නීතිය පැත්තෙන් හා මානසික පැත්තෙන්. මට තේරුනේ මේ පීඩනය නිසා ගෑනි ටිකක් ඩිප්‍රෙශන් තත්වෙක ඉන්නෙ ?

    දන්න තොරතුරක් තියෙනව නන් ශෙයා කරන්න,

    ජෝක් දාන්න එපා, සීරියක් කේස් එකක්
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,471
    36,421
    113
    මැදමහනුවර
    PnItt3B.png
     
    Last edited:
    • Love
    Reactions: Rapunzel003

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,847
    8,074
    113
    මෙන්න මෙතන...
    ගායිස් මෙහෙම කේස් එකක් වෙලා තියෙනව ,
    කෙල්ලෙක් ඉන්නව මිනිහ කේස් දාන, මිනිහ කියනව යන්න කියල.
    බැඳල අවුරුදු 8 කට වැඩියි,
    ළමයි නෑ
    මිනිහ කියනව දැන් ගෑනිව ඌට එපා වෙලා , යන්න කියල
    ඒත් ඌ කට්ට කමට ඩිවෝස් එක දාන්නෙත් නෑ
    ගෑනිටත් ඇති වෙලා තියෙන්නෙ , වෙන් වෙන්න කැමතියි
    ඒත් ගෑණිට යන්න තැනක් නෑ.
    මූ දවසම ගෑනිට බනිනව , ගහලත් තියෙනව දෙපාරක්.

    මේ වගේ තත්වයකදී ගන්න පුලුවන් නීතිමය සහය මොකක් ද ?
    නීතියට යන්න ලෝයර් කෙනෙක් ආන්ඩුවෙන් ගන්න පුලුවන් ද ?
    මොකද ගෑනිට සල්ලි නෑ , අරුත් වන්දියක් වත් නොදී ගෑනිව පන්න ගන්න හදන්නෙ.. ගෑනිටත් ඕන සාදාරන වන්දියක් අරන් නිදහස් වෙන්න මුගෙන්. ගෑනි රස්සාවක් කරන්නෙ නෑ, මිනිහට හොඳ ජොබක් තියෙනව.

    මෙහෙම අයට උදව් කරන එන් ජී ඕ තියෙනව ද ? නීතිය පැත්තෙන් හා මානසික පැත්තෙන්. මට තේරුනේ මේ පීඩනය නිසා ගෑනි ටිකක් ඩිප්‍රෙශන් තත්වෙක ඉන්නෙ ?

    දන්න තොරතුරක් තියෙනව නන් ශෙයා කරන්න,

    ජෝක් දාන්න එපා, සීරියක් කේස් එකක්
    https://www.winsl.net/

    mekata kata krla wade kraganna pluwan..NGO ekak..lawyers la innwa free advices denwa..counsiling etc
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,050
    8,307
    113
    Chilaw
    1. lawyer kenek hambela seen eka kiwanam okata solution ekak denawa. gov service ekak tiyenawa free of charge lawyer kenek assign karana,. nama mathaka ne eke
    2. athapaya 4 hodata tiyenawanam job ekak karanna kiyapan. minihagen gaanak hambenne kal gihin. ethakan inna thenak hoyaganna wenawa. gedara inna wenne ne
    3. 2 ma kemeththen within 6 month weddi ganna puluwan divorce eka, eth wandi naduwak ithin ehema lesiyen iwara wena ekak ne,
    4. genita miniha wandi denna oni kiyala seen ekak nehe. eka thiranaya karanne usawiya
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,010
    40,925
    113
    හිතුවක්කාරකමට කරගත්තු කසාදයක්ද? කෙල්ලට දෙමව්පියො කවුරුත් නැද්ද? අඩුම ගානේ නෑදෑයොවත්? වටපිටාවෙ අයගෙ මතය කෙල්ලට වාසි පැත්තටද තියෙන්නෙ? යන්න තැනක් වත් නැතුව කෙල්ල වෙන් වෙන්න කැමතියි කියන්නෙ, වෙන් උන්නට පස්සෙ කොහෙද යන්නෙ? වෙන් උනාට පස්සෙ කසාද බඳින්න කෙනෙක් හොයාගෙනද ඉන්නෙ?
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,495
    47,613
    113
    අපෝ ගහන්නේ මොකෝ ගෑණුන්ට..ඒ ගෑණිට එකම ඇති උගෙන් හොද වන්දියක් ඉල්ලන්න..
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    උබ නිකං පවුල් ප්‍රශ්න ඇති නොකර ඉදපන් බං
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,701
    50,074
    113
    සේදවත්ත
    ගැනිට කියපන් කුලියට බඩුවක් හයර් කරලා මිනිහට ටොක් වෙන විදියට මිස් කෝල් fb රික්වෙස්ට් එකක් දාල දෙන්න අතර හුටපටයක් හදවල අරු ලවා සෙක්ස් කරගන්න තැනටම ගෙනල්ලා කරන දවසට උබේ ඔය කෙල්ලට කියපන් රූම් එක රේඩ් කරන්න කියලා කැමරා , පවුලේ උන් කීපයක් එක්ක. සාක්කි එක්ක බඩු හෑව් නඩුව දිනුම් වන්දි ගන්නත් පුලුවන් .
     
    • Like
    Reactions: rumesh.fbi