උගේ ජන්ද කතා බැලුවම තේරෙනවා මෙලෝ දැනුමක් නැති පුස් සෙබ්බඩ බිජ්ජෙක් කියලා. අවුලක් නෑ අපේ උන් කාලම හැදෙයි කොමියුනිස්ට් පයියකින් ඉලග පාරඌ ඔය පක්ෂයේ නායකයා වෙලා හොරු ටික රජ කරවන්න කඩේ ගියේ නැත්තම් අද වෙනකොට ජෙප්පෝ දිනලා එක පාරක් හරි ආණ්ඩුවක් කරලා. 2005 දී මහින්දය දින්නේ අනිවා ජෙප්පෝ ටික කතිරේ ගැහුව නිසා. 180000 විතර රනිලා පැරදුනේ. JVP එකෙක් වෙනම ඉල්ලුවා නම් එදා මයිනා අනිවා පරාදයි.
උන්ට ඉස්සර හොඳ චන්ද පදනමක් තිබුණා තුන්වෙනි පක්ෂය විදියට. අනුරයා උන්ව 3% ම බැස්සුවා. කවුරුහරි හිතාගෙන ඉන්නවා නම් ඌ ඇවිල්ලා ලොකු හොරු හිරේ දායි කියලා ඒක ලොකු බොරුවක්. ඕනේ නම් පොඩි හාල්මැස්සෙක් හිරේ යයි.
ඔය වැඩෙන් උනේ මිනිස්සුන්ට චන්දේ දෙන්න හරි හමන් අපේක්ෂකයෙක් නැති උන එක. දැන් දෙන්න වෙලා තියෙන්නේ කක්කා ගොඩවල් වලින් ගඳ අඩුම එකට.
