ඌට එක පාර වම දකුණ හිතා ගන්න බෑ බං
අපිට නං වම දකුණ කිව්වම නිකම්ම ඇගේ තියෙනවනෙ
හැබැයි මටත් තියෙනව ඒ වගේ අවුල් ටිකක්, උඹලට නිකම්ම ඔලුව එන ඒව, ටිකක් වෙලා කල්පනා කරල ආයාසයෙන් ඔලුවට ගන්න ඕනෙ
ඌට තියෙන දුර්වලකම් මට නෑ
මට තියෙන දුර්වලකම් ඌට නෑ
ඌ ලස්සනට ත්‍රිවිල් එලවනව හැබැයි
පාරෙ පරතරය ගැන අවබෝධයක්...