1. AnuradhaRa

    කඩේ පුවක් ගෙඩිය 40 යි. පොලේ ගිහින් පුවක් ගෙනාව ගෙඩියක් 20 යි

    හොදම දුං කොලේ කඩේ 500 ක්ලු, 200 ගාණෙ දෙන්නං කිව්ව ගණන් අඩු දුංකොල බං ගෙනාවෙ යකෝ 500 ක් වෙන දුංකොළත් තියෙනවද? මං ඇවිල්ල තාත්තගෙන් ඇහුව. ඔව් කිව්ව :oops:
  2. AnuradhaRa

    ඊයෙ දෙරණෙ ප්‍රවෘත්ති වලට මංද කියනව ඇහුණ

    දිලිත් ජයවීරගෙ මාසික ආදායම මිලියන 16 ක් කියල ලංකාවෙ ඉහළම වැටුප් තල වල ඉන්න අයගෙ ඇවරේජ් එක කොච්චරක් විතර ඇතිද? මහ බැංකු අධිපතිගෙ ලක්ෂ තුනයි ගාණක් කිව්ව මතකයි..
  3. AnuradhaRa

    පූසන්ට බල්ලන්න සිහිය නැති වෙන්න ගහන ඉන්ජෙක්ෂන් එක මොකක්ද බං?

    ඒකෙ ඩෝස් එක වැඩි වුණොත් සතා වුනත් මැරෙන්න පුලුවන් නේද...
  4. AnuradhaRa

    අදනං ඔලුවට ටිකක් හොදයි

    :) මම වෙන කිසිම ෆේක් එකකින් මේ අවුරුද්දට ආවෙ නෑ AnuradhaRa ඇර අනිත් කිසිම එකවුන්ට් එකකින් මං වගේ කියන දේවල් වලට, මට වගකීමක් නැති බව කරුණාවෙන් සලකන්න @Aldren පකය සහ උගේ ෆේක් හමුදාව :(:angry: ඒ මදිව උන් එකා එකා තම තමන්ටත් බැන ගන්නව :lol:
  5. AnuradhaRa

    මැරෙන්න විදියක් තිබුණ නම් මාත් මෙලහකට මැරිල

    :( ලෙඩක් දුකක් නැතුව ඊළග ආත්මෙ ඉපදෙයිනෙ
  6. AnuradhaRa

    පුවක් ගෙඩිය 35 යි, බිත්තර ගෙඩියෙ මිලත් පසු කරාවිද?

    පුවක් වලට පාලන මිලක් ගෙනල්ල පුවක් ආනයනය කරන්න වෙනව
  7. AnuradhaRa

    Fibre අරන් අවුරුද්දක් වෙනව

    ඉන්ටර්නෙට් එක කැන්සල් කරල දාන්න පුලුවන් නේද දැං SLT
  8. AnuradhaRa

    ඇයි මචං ස්කූටරේ මෙහෙම වෙන්නෙ

    එක පාරට පාරෙ නතර වෙනව. ඊට පස්සෙ මොනා කරලවත් ස්ටාට් කරන්න බෑ ටික වෙලාවකට පස්සෙ ස්ටාට් කරගන්න පුලුවන් @pavithra_uk
  9. AnuradhaRa

    නංගිගෙ phone එකේ wifi ස්පිඩ් එක සුපිරියටම තියෙනව

    එයාගෙ ෆෝන් එක M14 මං ගාව තියෙන එක M10 මේ ෆෝන් දෙකම හැබැයි WPS සපෝට් නෑනෙ @Flappybird
  10. AnuradhaRa

    අම්මගෙ අග්‍රහාර claim එකට සේරම ඔරිජිනල් බිල් ටික යවල තියෙද්දිත් මුං බහුභූත කියවනවනෙ

    කොල ටික හරියට පෙරලල බලන්න බැරිද? ෆයිනල් බිල් එකක් එකක් නෑ නෙ අපි ගාව බිල ටික තියෙන්නෙ වෙන වෙනම ප්‍රින්ටඩ් බිල් ඒවටත් ඩොක්ටර් සීල් තියල අස්සං කරන්න ඕනෙද බං මේ අර රේඩියන්ට් එකෙන් කාච දාගත්ත එක ඒක හම්බෙයි කියල ලොකු බලාපොරොත්තුවකින් හිටියෙ අන්තිමට ඒකත් හබක් වගේ :( කෝල් කෙරුව බං උං ඔය කතාවම...
  11. AnuradhaRa

    අපි වගේ අයට සහන මරණයක්වත් ලබා දෙනවනං කොච්චර දෙයක්ද?

    එතකොට කාටවත් අපිව බරක් නෑනෙ :(
  12. AnuradhaRa

    මේ ටිකේ රෑට රෑට

    චුට්ට චුට්ට Furiosa: A Mad Max Saga බලල ඉවර කෙරුව පිස්සො පිහාට්ටො ටිකක් ඉන්නෙ පොඩි ගතියක් තියනෙව, ඔහේ බලං හිටියැකි මුං කෙලින පිස්සු බලං යනකොට කතාවක් නෑ ඉතිං... මරේ රේටිං එක 6.5/10 යි මේ ඉන්නෙ පීකි බ්ලයින්ඩර්ස් එකේ ඇමරිකන් ඇහැටුල්ලි
  13. AnuradhaRa

    මේ සිංදුවත් නියමයි නේ...

    පුලුවන්නං ඇඩ්මින් තුමා මේක එන්ටටේන්මන්ට් කැටගරි එකට දාන්න මට පොඩ්ඩක් වැරදුණා
  14. AnuradhaRa

    වලියක් වලියක්

    The surface charge description of electric circuits is omitted from most textbooks Electrons don't carry the energy from the battery to the bulb or push each other through the wire. They are pushed along by an electric field, which is created by charges on the battery, and charges on the...
  15. AnuradhaRa

    මේ ඊයෙ පෙරේද අවධානමක් ගැන කිව්වෙ, නන්දලාල් කියන කතාවලින් ඒක විතරයි බං මට හරියට තේරුණේ..

    මම රනිල්ට ඡන්දෙ නොදෙන්න හේතුව කවුරුවත් ගුරුවරුන්ට ජල ප්‍රහාර කදුලු ගෑස් ප්‍රහාර එල්ල කරල නෑ මෙච්චර කාලෙකට බඩු මිල ඉහළ ගිහින් මිනිස්සු කරකියා ගන්න දෙයක් නැතුව ඉන්නකොට කරපු පඩි වැඩිකිරිල්ල හොදටම මදි හොරාකන මිනිස්සුන්ටනං අවුලක් නැතුව ඇති ඒත් අවංකව සේවය කරන මිනිස්සුන්ට බොහොම අමාරුයි අනුරට ඡන්දෙ...
  16. AnuradhaRa

    ඇත්තටම මම මෙහෙම සිද්ධියක් දැනගෙන හිටියෙ නෑ

    When the battery is connected to the circuit, its electric field extends through the circuit at the speed of light. This electric field pushes electrons around so they accumulate on some of the surfaces of the conductors making them negatively charged, and are depleted elsewhere leaving their...
  17. AnuradhaRa

    මාර කතාවක් මේකෙ කියන්නෙ

    https://elakiri.com/threads/%E0%B6%B8%E0%B7%9A%E0%B6%9A-%E0%B6%B8%E0%B6%BB%E0%B7%94-%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D-%E0%B6%91%E0%B6%9A.2170467/

    No contents