මෙතන නැති ප්‍රශ්න ඇති නොකර ඉදපල්ලා ... ගෝටා කලින්ම කිව්වා අගමැති මහින්ද කියල .. ඉතින් ඒක දැනගෙන තමයි ලක්ෂ 69 චන්දෙ දුන්නේ ... අනික දැන් මේ උපදෙස් දෙන්න වැඩිපුර සජියටයි අනුරටයි චන්දෙ දුන්නු උන් නේ.. උඹල විපක්ෂ නායක කම ගැන හිතපල්ලා ... ජනාදිපතියි අගමැතියි රට කරගෙන යයි ..