1. N

    පව් මුස්ලිම් නොවන කාන්තාවන්

    මොනවද ඇරලා පෙන්නන හොඳයිද අහන්නේ? අපි කියන්නේ මුණ අදුරගන්න බැරිවෙන්න වහගෙන යන එක. එක රටක් එක නීතියක් !!!
  2. N

    බාරකාර ආන්ඩු ඕනි නෑ

    රනිල්ට කියපන් ඕක
  3. N

    BREAKING:රනිල්-අස්වීමට-තීරණය කරයි

    නලින් බණ්ඩාරලා එකටත් ගේමක් අදින්න යන පාටක් තියෙන්නේ ... උන් විපක්ෂ නායක කමවත් රනිල්ට දෙන්න කැමති නැ වගේ isl7mpyB5Iw
  4. N

    Changes in UNP (John Amaratunga is the new leader?)

    D.S la hadapu UNP ekada ban mee.. hane hapoi
  5. N

    අලුත් අගමැතිකමට මහින්ද එපා නේද?

    දැන් සජිත් ට මොකද වෙන්නේ යාලු
  6. N

    අලුත් අගමැතිකමට මහින්ද එපා නේද?

    උඹ UNP එකට වෙන දේ ගැන සහ ඒක ගොඩ ගන්න උඹේ යෝජනා ඉදිරිපත් කරපන්... ගෝටා රට පාලනය කරන හැටි, කව්ද අගමැති කියන ඒවා ගැන කරදර වෙන්න එපා .. ඒවා හරි විදියට වෙයි
  7. N

    🏆 Election Results 2019 v 2015

    තැන්ක්ස් කටුසු ඔයාගේ මහන්සියට ....
  8. N

    විසුරුවයි-ද?

    සම්පුර්ණ පාර්ලිමේන්තු කාලයට විශ්‍රාම යන දවසට එදාට විශ්‍රාම වැටුපක් දෙන එක කමක් නැ . නැතුව අවුරුදු 5කට මොන විශ්‍රාම වැටුපක්ද බන් ...
  9. N

    Fuck_BBC

    Bump
  10. N

    ගෝඨා, මහින්දට පාඩමක් උගන්වයි ද?

    මේක මුන්ගේ ඊළඟ plan එක වෙන්න පුළුවන් .. ගෝටාවයි මහින්දයි කොටවන එක... හැබැයි ඒ දෙන්නා මෝඩයෝ නෙමෙයි..
  11. N

    ගෝඨාට චන්දෙ දුන්නට ස්තුතියි.. ඒත් .....

    නාලක ගොඩහේවා නම් ඉල්ලන්න ඉන්නේ කියල ආරංචියක් ආවා .. ඒ නිසා රක්ෂණ සංස්ථාවේ සභාපති කම ගන්නේ නැ කියල
  12. N

    ගෝඨා, මහින්දට පාඩමක් උගන්වයි ද?

    Yes... Video eka dekka nisa damme... How to delete a thread.
  13. N

    ගෝඨා, මහින්දට පාඩමක් උගන්වයි ද?

    This is to be deleted ... This is to be deleted ...
  14. N

    🏆 Guess the election result and Win

    ළගම මහ මැතිවරණයක් එන ලකුණු තිබේ ...:P
  15. N

    🏆 Guess the election result and Win

    එළකිරි වැසියන්ගේ අනාවැකි වල සාමාන්‍ය - 52.2% මැතිවරණ ප්‍රතිපලය - 52.25% පට්ට නේද...
  16. N

    ගෝටා ජනාදිපති උනේ තනිකරම

    තනිකර සිංහල චන්ද නෙමෙයි, අන්තවාදී නොවන දෙමළ සහ මුස්ලිම් චන්දත් තිබේ.
  17. N

    TNA එකට කෙලවන්න විදියක් නැද්ද බන්

    කෝ බන් උඹේ අනාවැකි වලට මොකද වුනේ?
  18. N

    TNA එකට කෙලවන්න විදියක් නැද්ද බන්

    ඔය අරුන් වගේ අලුත් ටැමිල් නායකයෝන්ට support කරලා .. දෙමළ උන්ගේ එදිනෙදා ප්‍රශ්න වලට යම්කිසි උත්තරයක් දෙන්න උත්සහ කලොත් හරියන එකක් නැද්ද
  19. N

    TNA එකට කෙලවන්න විදියක් නැද්ද බන්

    TNA එකට කෙලවන්න විදියක් නැද්ද බන් TNA උන් උතුරට කරන ලබ්බකුත් නැ .. උන්ගෙන් දෙමළ ජනතාව ගලවගන්න විදියක් නැද්ද බන්

    No contents