ඒකට මමත් එකඟයි මචන්. තාවකාලිකව ටීම් එකෙන් අයින් කරන්න ඕන, සුපුරුදු රිද්මයට එනතුරු. එහෙම නැතුව ඌව අමතක කරන එක අපරාදයක්.
ඕනම කෙනෙක් අසාර්තක වෙද්දි තාවකාලිකව ඉවත්කරන එක තව හොඳ ක්‍රීඩකයෙකුට අවස්තාව ලැබීම හා ටීම් එකේ ස්ථාවරත්වය රැකගන්න පුලවන් වෙනවා වගේම ඒ ක්‍රීඩකයටත් කරන හොඳක්. දිගටම ෆේල් වෙවී ඉන්න...