හෙට ෆයිනල්-අපේ පැතුම
හෙට ෆයිනල්-අපේ පැතුම
කාසියේ වාසියත් ලංකාවට ලැබිලා....
දෝනිට තිබුනු ලක් එක ලංකාවට ලැබිලා...
ඉන්දියාව එකසිය විස්සට වැටිලා.....
සිංහයන්ට ක්‍රිකට් කිරුල ලැබේවා....!!!
සචියගේ ඉකෝන් එක තුනටත් අඩුම වෙයන්....
මාලි දමන ඔක්කොම ඩොට් බෝල් වෙයන්....
කුලයගේ කටර් වැඩි ඩියෙන්...