“මේ වියළි කාලගුණ තත්ත්වයක් එක්කම විශේෂයෙන් විල්පත්තුව, යාල, උඩවලව වැනි සංරක්ෂිත අභය භූමි සහ වනාන්තර ආශ්‍රිතව වනසතුන්ට පානය කිරීමට ජලය ඉතාම හිඟයි. ඉතා කුඩා ස්ථානවල තමයි ජලය රැඳිලා තියෙන්නේ. මේ ස්ථානවලට වසවිස මිශ්‍රකරලා සහා ගිනිතැබීම් කරලා මේ වනසතුන් ඝාතනය කරන බවට අපිට තොරතුරු ලැබිලා තියෙනවා...