දැන් විද්‍යාත්මක පරීක්ෂණ කරලා කිව්වා room temp super conductor හැදුවා කියලා, කට්ටිය ආවා බැලුවා, බලලා කිව්වා මොන බොරුද අයිසේ මේක තනි පොයියක් නේ කියාලා.
ඒ වගේ තමා, හැමෝටම recreate කරන්න පුලුවං වෙන්න ඕනේ විද්‍යාත්මක පරීක්ෂණයක් කියෙන එකක්. ජෙෆ්‍රිට ඕනේ මගුලක් කිව්වැකී, ඒක විද්‍යාත්මකව ඔප්පු කලා...