නීල් ආම්ස්ට්‍රෝං හඳට ගියා වගේ අර බෝඩ් එක ඉස්සරහ හිටං ෆොටෝ ගන්න තමා ලංකාවේ කලු මිට්ටෝ යන්නේ ඕකට
බඩු ගන්න එකෙක් යන්නෑ.
ඉරිදා ගියා, ඒකේ පොඩි උන්ට හැලෝවීන් ශෝ එකක් උන් නලා වගයක් ගහනවා එක කන්දොස්ගිරියාවයි. සෙනඟ පිරිලා
හැබැයි කෑම කඩ වේලෙනවා, එකෙක් අතවත් බඩු ගත්තු බෑග් නෑ ඔක්කොම ආවා ෆොටෝ ගැහුවා...