ඔන්න ඕකනේ ලේසිම වැඩේ, යකෝ ඒක ලංකාවේ එම්බසි එක. ඩොකියුමන්ට් එකක් ෆෝජ් කරන්න කොච්චර ලේසිද.
පාස්පෝට් මොකද විමලගේ වයිෆ්ටත් දෙකක් තිබ්බනේ (මතක විදියට)
ශිරන්තිගේ අයිඩී නම්බර් එක බලපං
උන්ට බලේ තියෙනවා, පොලිසිය, රාජ්ය යාන්ත්‍රනය ඕනේ විදියට හසුරවන්න පුලුවං කිසි විදියකට අතේ මඩ ගාගන්නැතුව.
මේවා නිකං අද...