හිරුණිකාගේ හෙළිදරව්ව

gontababa

Active member
  • Dec 14, 2010
    836
    122
    43
    Srilanka
    හිරුණිකාගේ හෙළිදරව්ව

    භාරත ඝාතනයේ නැසූ කතා
    හිරුණිකා දේශපාලනයට එනවද?
    ප්ලෑන් බි වලින් කරන්නේ මොකද්ද?
    දුමින්ද සිල්වා සැකකරුවෙක්ද

    පසුගියදා මුල්ලේරියාවේ සිදු වූ වෙඩි තැබීමකින් ඝාතනයට ලක්වූ භාරත ප්‍රේමචන්ද්‍ර මහතාගේ දියණිය වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනෙවිය සමග විශේෂ සාකච්චාවක් අද සිරස රුපවාහිනිය ඔස්සේ විකාශය කළා.

    මෙම සාකච්චාවේ මුලික අරමුණ වී තිබුනේ මාධ්‍යය මගින් විවිධ අර්ථකතන ලබාදී තිබුන මෙම ඝාතන සිද්ධියේ සත්‍යය තත්වය මහජනතාවට හෙළි කිරීමයි.

    එහිදී ඝාතන සිදුවීම පිලිබඳ සිය අත්දැකීම් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනෙවිය හෙලිකල අතර දුමින්ද සිල්වා කෙරෙහි නිතිය ක්‍රියාත්මක වියයුතු ආකාරයත් පැහැදිලි කර සිටියා.

    සිරස සමග සිදුකරන ලද හෙළිදරව්වේ සම්පුර්ණ වීඩියෝව පහතින් බලන්න

    MorningAfterDark

    Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    අපි හිතුවා ලකී අයියගේ මරනෙන් පස්සේ... මෙයා ආව විදිහට ලොකුදෙයක් වෙයි කියලා.අහො දුකකි රටේ අවාසනවකට එහෙම වුනේ නෑ..මෙයාට මීට වඩා හිද ගේමක් දෙන්න තිබ්බ,මිනිස්සු කොච්චර හිටියද මෙගොල්ල එක්ක.අනික එදා ලකී අය්යගේ සහොදරියන් ඇවිල්ල පවත්වපු මාධ්‍ය සාකඡ්චා වලා මෙය නෑ,,.,..වෙන රටකට ගිහිඅල්ලා ටිඅක දවසක් ඉදල ප්ලෑන් බී එක්ක ගැන කත කරනවා.මෙකිට පිස්සු..
    අනික අපි ගාව ප්ලෑනක් තියෙන්වා කියලා අණ බෙර ගගහා ප්ලෑන් ක්‍රියාත්මක කරන සිරිතක් තියෙනවද..කෙලින්ම මහරජා එක්ක ගේම ඉල්ලන පුලුවන්,,මෙකිත් මෙ උනු හින්දා බොන්නත් බෑ..කිරි හින්දා අහක දාන්නත් බෑ වගේ ගෙමක ඉන්නෙ...
    අර හෙලයායි.උපවාසයඉ ඉන්නෙ,
    අණ්ඩුවේ මෙ පනතට විරුද්ධයි..හැබයි ආණ්ඩුවට පක්ශයි..
    හිරුනි ඔයාව මම් දන්නෙ පොඩි කාලේ ඉන්දලා
    බෞද්ධ සම්මෙලනයට යන් එන කාලේ ඉදලා..ඔඅය එහටකොට පොඩි කෙල්ල හැබැයි මීට වඩා ලස්සනයි..
    ඔයා තාත්තගේ අතේ එල්ලීලා එනවා..ඒ කාලේත් ඔයාට තනියම නගිටින්න පුළුවන් කියලනම් මට හිතුනේ නෑ..
    මීට වඩා කල්පනා කරොත් මේ සටන දිනන්න පුළුවන්..
    රාජපකයට යට වුනොත් ඉතින් අමාරු වෙයි සහු
     
    :yes:
     
    sf0

    Banned
    Oct 5, 2010
    382
    73
    0
    Hirunika-Premachandra_13.jpg

    menna sexy photo
    http://www.elakiri.com/forum/showthread.php?t=1184961
     
    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    ඔය ඝාතනය විපක්ෂයේ මන්ත්‍රි කෙනෙක් අතින් උනානම් මෙලහකට ඒ කරපු කෙනාව හිරෙත් දාල කරන්න ඔනේ කියන්න,කරන්න තියෙන ඔක්කොම දේවල් කරල;)

    නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ සීන් එකක් තමා මේක , නීතියක් ක්‍රියාත්මක වෙන් නැති අපේ රටට සුබම සුබ අනාගතයක්
    :D