1. Kasunrock619

    එළවලු වලට පොහොර

    බම්ප්
  2. Kasunrock619

    ජිවිතය එපා උන ෆිලින් එකක් එනවා බන්.

    මටත් ඔය වගේ එනවා බන් වේලාවකට බයේන් සැකේන් ඉන්නවා වගේ සමහර වෙලාවට කිසි ගෝ එකක් නැ ඔහේ ඉන්නවා 🙁🙁🙁
  3. Kasunrock619

    එලකිරි තනිකඩ කුකුලො

    කොහේ බදින්නද බං ගන්න පඩිය මටත් මදී
  4. Kasunrock619

    නෙහාරා සමරසිංහ

    Nude have da ??😜
  5. Kasunrock619

    JBL 110 eca hndayithee

    sound poddak adui habai
  6. Kasunrock619

    රට ඉදන් ලැප් එකක් ගෙන්න ගන්න..

    බ්‍රෝස් මගේ යාලුවේක් එනවා ඩුබායි වල ඉදලා මට ලැප්ටොක් එකක් ගන්න ඔනේ Gaming පැත්තට බර එකක් තමයි බැලුවේ. මට එහෙන් අරන් මොනවා හරි අවුලක් උනොත් මේහේ Agent ගෙන් හදා ගන්න පුලුවන් විදිහට international warranty එක්ක ගන්න පුලුවන්ද බන් අනිත් එක Asus ලැප් එකක් තියෙනවා එකේ Display එක තියෙන්නෙ WUXGA එක...
  7. Kasunrock619

    ඉන්ටනෙට් මාකටින් සහ ෆ්‍රීලෑන්ස් ප්‍රශ්න - Clubhouse

    එල මම එනවා ගැෆික් පැත්තෙන් freelance කියල දෙන්න පුලුවන්ද කොහොමද grow කරන්නෙ කියලා
  8. Kasunrock619

    දෙවෙනි වටේ පටන් ගත්ත වගයි

    සැමන් මම.කාලෙකින් කැවෙත් නැ දැක්කෙත් නැ කොහොමද මේ ආන්ඩුව ආවට පස්සේ කලින් ඇහැට දැකපු කැම බිම ගොඩක් හිග උනා
  9. Kasunrock619

    sri lankan actress name

    පයිලට බම්ප්
  10. Kasunrock619

    I cloud helpp..

    බ්‍රොස්ලා මට පොඩ් දෙයක් දැන ගන්න ඔනේ iphone එක තියෙන්නෙ වේන කෙනෙක් ගාව එත් i cloud එකවුන්ට් එක වේන කෙනෙක් දන්නවා එත්කොට i cloud account එක තියෙන කෙනාට iphone එක ලග නැතත් එකේ හැම දෙයක්ම බලන්න පුලුවන්ද example - photo/ video/app ඇරුනු කොට අපි කොල් log එක මැසෙජ් කරන එවා whatsapp / telegram තියනවනම්...

    No contents