1. Kasunrock619

    Aliexpress

    Daraz Ebay තමයි අඩුවට free shipping ගන්න තිබ්බ එවා නැති කරේ ලංකාවේම එවුන් තමයි එ මිනුස්සුන්ගෙ වැරද්දක් නැ
  2. Kasunrock619

    ආණ්ඩුව වැඩ පෙන්නයි-කොවිඩ් එන්නත ලoකාවෙ සාදයි- WHO අනුමැතිය ලබන මාසයේ

    උබ මේක දාපු මාසෙත් එක්ක දැන් හදලා බෙදන්නත් කාලේ හරි
  3. Kasunrock619

    නිළියන්ගෙන් හොදම ගෙඩි දෙක කාගේද ?

    දැන්නම් පට්ට සුදුයි වගෙ ඔවා
  4. Kasunrock619

    Aliexpress Item මෙච්චර ගණන් ඇයි

    ඔව් බන් දැන් පට්ට ගනන් හැබැයි ebay එක පොඩ්ඩක් shape වගේ ඉස්සර වගේ දැන් ඉතින් අඩුවට ගන්න බැරි වේයි එක එක ගැජට් පට්ට shipping cost එකක ගන්නවා නේ.
  5. Kasunrock619

    Airtel වර්ජනය කරමුද ?

    Airtel එකේ වාසි ආවාසි දෙකම තියෙනවා බන් Airtel/Hutch/අනිත් එක මට මතක් නැ දැන් එක හච් එකෙනද කොහොද කරන්නෙ ඔය තුන ලංකාවට ආවේ නැත්නම් Dialog mobiltel අපිව හුරගෙන කනවා තාමත්
  6. Kasunrock619

    ජීටී තුමනි මේ ඔබේ අවධානය පිණිසයි..!

    Block එකා ආවොත් මෙකත් ෆබි වගේ වෙයි හැම එකාත් එක්කම හොදින් ඉන්න ඔනේ කොච්චර වලි දා ගත්තත එතකොට තමයි ආතල් එක තියෙන්නෙ
  7. Kasunrock619

    Singer Item Return Help..

    තැන්ක්ස් මචන්ලා වැඩේ කර ගත්තා බැලුවා බන් මේ ලොක්ඩවුන් එකේ හදිස්සියට හොයා ගන්නත් බැනේ daraz එකේ තිබ්බ සමහර එවයි වොරන්ට්ත් නැ අනික මේ ලගදි නිතියක් ආවනේ මේවා ගෙන්නන එක සිමා කරලා හොයා ගන්න බැරි උනොත් ගනන් ගියොත් කියලා ගත්තා ඉක්මනට ------ Post added on 1631365508
  8. Kasunrock619

    Gypsies ලාට මොකක් වෙයිද?

    බැන්ඩ් එක සට්ඩවුන් වෙයි වගේ..
  9. Kasunrock619

    DARAZ එකෙන් CHINA බඩු

    Aliexpress එකෙන් ගන්න්වට වඩා ඔකෙන් ගෙන්නන එක ලාබයි දැන් මාර විදිහට Shipping cost එකක් ගන්නවා
  10. Kasunrock619

    ROYAL BANUKA 0 AGAIN

    Ado apa school ekata anammanm kiyana enna epa.:growl:
  11. Kasunrock619

    Singer Item Return Help..

    Ow bn lockdown assa kalabalayata gatta tibba eka kaduna nisa hoda air ekak enna naha 6000
  12. Kasunrock619

    Singer Item Return Help..

    මේක බන් ගත්තෙ
  13. Kasunrock619

    උඹල කෝමද බං කන්නෙ - මටනං වස අප්පිරියයි

    Skin එකත් එක්ක තමයි පට්ට එත් එකේ ඔයිල් හරියට තියෙනවා නොකන තරමට හොදයි
  14. Kasunrock619

    Singer Item Return Help..

    Guys සිංගර් එකෙන් මොනවා හරි අයිටම් එකක් ගත්තොත් දවසක් ඇතුලත් එක මාරු කර ගන්න පුලුවන් function එකක් තියෙද සීන් එක මේකයි ෆැන් එකක් ගත්තා එ මගුලේ එන Air එක මදි මට ඔනේ එක Return කරලා වේන එක්ක එතනින්ම ගන්න එහෙම Item return කරපු අය ඉන්නවද මට උන්ගෙන් ආහන්න විදිහක් නැ google එකේ බැලුවම ගත්ත තැනේ...
  15. Kasunrock619

    Meanwhile @ එලකිරි

    කවුද බන් සෙනාල් මහෙස් වලතර වගෙ පොරක්ද
  16. Kasunrock619

    අද මගේ බර්ත් ඩේ එක..

    සුබ උපන්දිනයක්
  17. Kasunrock619

    TV series

    දැන් Netfliex එකෙන් හිංදි Tv Series දනවානෙ බන් එවා හොදයිද
  18. Kasunrock619

    කෙල්ල එක්ක රූම් ගියපු කොල්ලෝ උත්තර දෙන්න

    එසී රුම් වල දඩිය දනවද බන්

    No contents