පංචශීලය
මේ සිල් පද, ශික්ෂාපද යන අර්ථයෙන් ගත්තම, ඇතැම් හිමිවරුන් පැහැදිලි කරනවා හික්මෙන මාර්ගය හැටියට. ඒ කියන්නෙ, මේ සිල් පදය රැකීම ඒ ශික්ෂාවෙ මුල් පියවර.
පාතේගම සුමනරතන හිමියන්ගෙ සසරින් නික්මීම පොතේ දැක්වෙනවා එක් එක් ශික්ෂාපදයෙන් වැලැකිය යුතු දේ මෙන්ම උපදවා ගත යුතු ගුණාංගද ඇති බව. වැළකී සිටිය...