1. sudunone

    සින්හල තේරවිලි පොත......... පරණ සහ අලුත් තේරවිලි

    ;) සමහරු අඬනව ලොකු අකුරු දැක්කම. ඒකයි පොඩි අකුරු ගහන්නෙ.
  2. sudunone

    සින්හල තේරවිලි පොත......... පරණ සහ අලුත් තේරවිලි

    තනි වචනයක් නේන්නම්. වචන දෙකක් හැටියට ගත්තොත් අදහස ගන්න බැහැ කියන එකනෙ.:P
  3. sudunone

    සින්හල තේරවිලි පොත......... පරණ සහ අලුත් තේරවිලි

    බැහැගන්න කියන වචනෙ දැක්කම මතක් වුණේ... දවසක් පෞද්ගලික බසයකින් ටිකක් මහත දෙහෙත ගැහැණු මනුස්සයෙක් එහාට මෙහාට පෙරළි පෙරළි බහින්න දඟලනවා. බලන් ඉඳල ඉඳල බැරිම තැන කොන්දොස්තර කිව්වා, " අය්යෝ මොකද්ද අප්ප, නිකම් අල බහිනව වගේනෙ. ඉක්මණට බහින්ඩකො." කියල.
  4. sudunone

    සින්හල තේරවිලි පොත......... පරණ සහ අලුත් තේරවිලි

    උදව්වක් කරන්නකො. එලවලුවක්ද?
  5. sudunone

    සින්හල තේරවිලි පොත......... පරණ සහ අලුත් තේරවිලි

    :growl:බොල කෙල්ලෙ, මොන හරුපයක් කියනවද? කණ්ණාඩි දාන්නෙ ඇස් ගෙඩි පොට්ට වුණාමද නැත්නම් පේනවා අඩු වුණාමද?:angry: හා හා. කාරි නෑ. බොට මනාපනම් ඇස් කණ්ණාඩිත් හරි එහෙනං.:frown::dull:
  6. sudunone

    දොළදුක්‌ සංසිඳුවීමෙන් උපන් කෝලම් නාට්‍ය

    මෙහෙම දැක්කම බලන්න යන්න ආස හිතෙනව. බොහොම ස්තුතියි.
  7. sudunone

    සින්හල තේරවිලි පොත......... පරණ සහ අලුත් තේරවිලි

    :no: දකිනකොට වුවමනා නැති, ඕන වෙනකොට දකින්න බැරි~ මිණී පෙට්ටිය
  8. sudunone

    100 Ways to Store and Organize Your Cats

    එළ පූසො ටික. රෙප්+
  9. sudunone

    ග්‍රහ අපල කියන්නේ මොනවාද ?

    නියාම ධර්මවලට අනුව යම් යම් කරදරවලට මුහුණ පාන්න වුණාම කපුවො පස්සෙ දුවන අයට, දේවාල ගානෙ රස්තියාදු වෙවී දෙවියො කෝප වෙයි කියල බිලිපූජා පවා කරන අයට ඇස් අරවන ලිපියක්. බොහොම පින්.
  10. sudunone

    නාමල් උයන විසිවැනි විය සපුරයි

    බොහොම ස්තුතියි. හොඳ පෝස්ට් එකක්.
  11. sudunone

    පද පේලි .....

    සඳ පායන කල ගඟබඩ ඉඳගෙන ඔබෙ හිස පීරන්නම් මල්පෙති විසිරුණු සුදු වැලි මතුපිට ඔබ ගෙන ඇවිදින්නම් කොමළියෙ ආදර බස් දෙන්නම්~ පව් නේද නරියා?:(
  12. sudunone

    request to start a philosophy forum in EK

    We can use the Elakiri Pro! section.
  13. sudunone

    සින්හල තේරවිලි පොත......... පරණ සහ අලුත් තේරවිලි

    ඉස්සෙල්ලත් කෙනෙක් ඕක කියල තිබුණා. එයා කිව්වෙ ඔය උත්තරේ.:confused:
  14. sudunone

    සින්හල තේරවිලි පොත......... පරණ සහ අලුත් තේරවිලි

    ඇනකොන්ඩා මහා නාග රාජයා ආවේ ඔබ සොයා~
  15. sudunone

    සින්හල තේරවිලි පොත......... පරණ සහ අලුත් තේරවිලි

    මං කල්පනා කර කර හිටියෙ කූටු කියන්නෙ මොනවද කියල. ;)
  16. sudunone

    DID YOU EVER THINK LIKE THIS

    “Most of all the other beautiful things in life come by twos and threes by dozens and hundreds. Plenty of roses, stars, sunsets, rainbows, brothers, and sisters, aunts and cousins, but only one mother in the whole world.” -Kate Douglas Wiggin “The father is always a Republican toward...
  17. sudunone

    පද පේලි .....

    සඳවති හිනැහෙනවා සිනාසී මවුබිම සිඹ සිඹ සනසන වේලේ~

    No contents