1. chatura_CN

    🐒 එළකිරි මානසික Club 🐒 aka EMC

    මේකටත් උකවන්න ද හදන්නේ.
  2. chatura_CN

    දෙරණේ "දිල්කා" ලංකාව හැර යාමට සැරසෙයි...

    යකෝ දැන් Australia වල වැඩි පුරම ඇත්තෙ ලංකාවේ එවුන් 😂
  3. chatura_CN

    ශ්‍රී ලංකාවේ සර්පයෝ

    විස ඇති කියලා කිදෙනෙක් මැරුවද…… :sorry:
  4. chatura_CN

    මිට්ටනි, අද SLT අවුලක් තියේද?

    Iye thibba bn ra wenakn. Sarin sare disconnect wenawa. SLT 4G habai.
  5. chatura_CN

    The X-files Full DVD set

    Direct download da?
  6. chatura_CN

    God's lunch!

    අපේ ඩොගියා වල් කාලා වමනේ කරාමත් මේ වගේ
  7. chatura_CN

    මට මේක ලංකාවට import කරන්න පුලුවන් විදියක් කියපල්ලකෝ

    Shipping walata witharak 80k withara yanwa ne machn :baffled: US inna kenkta kiyala package eka check karala used widihata repack karala ewna eka wasi neda machn. Mama dakka me item ekata Amazon eke reviews dala thibba package eke enna one samahara items missing kiyal. ------ Post added on...
  8. chatura_CN

    ගමේ නම අහපු ගමන් අඩු කුලේ චාටර් පැත්තක් කියලා උඹලා හිතන්නේ කොහෙද?

    මුලින්ම කියන්න ඕනෙ මම තුම්පනේ නෙවෙයි. 😂 එ පැත්තේ වැඩ කරලා තියනවා. එහෙ අඩුකුලේ චාටර් එවුන් නෑ බං. සෑහෙන වංශවත් එවුන් ඉන්නවා. හැබැයි සෑහෙන්න මෝඩ ඩයල් ඉන්නේ.
  9. chatura_CN

    මට මේක ලංකාවට import කරන්න පුලුවන් විදියක් කියපල්ලකෝ

    US inna ekketa kiyala package eka check karala ocean freight dala gena eka thama hodama wade ne.
  10. chatura_CN

    මට මේක ලංකාවට import කරන්න පුලුවන් විදියක් කියපල්ලකෝ

    Eka thama awla. tax calculate wenne kohomada machn? Dannawada a gana kwruhari?
  11. chatura_CN

    මට මේක ලංකාවට import කරන්න පුලුවන් විදියක් කියපල්ලකෝ

    https://www.bhphotovideo.com/c/product/1404592-REG/sky_watcher_s30500_eqm_35_mount.html B&H එකෙන්ම් ship කරගන්නවා නම් පට්ට විදියට charge කරනවා. Presto එකෙන් ගෙන්නන්ත් බයයි.
  12. chatura_CN

    SLT 4G postpaid වලත් ස්පීඩ් වැඩි කරලද ?

    නැතිවෙයි නේද. මම outdoor antenna දෙකක් use කරනවා 30Mbps එන්නේ.

    No contents