1. chatura_CN

    ලංකාවට ඔන්ලි ෆෑං

    mask දාගෙන ඔලුබක්කො නටන එවුන් බලන්න කැමති කවුද බං 😂
  2. chatura_CN

    වාහනේ cut & polish අරගන්න හොඳ තැනක්

    Apitama karaganna bari da machn?
  3. chatura_CN

    තොපිල මොනවද දවල්ට කෑවේ?

    පල්සර් එකක ඉදගෙන වඩයක් කාලා ප්ලේන්ටියක් බිව්වා අනිත් පල්සර් 9999 එනකන්.
  4. chatura_CN

    කේන්දරකාරයෝ කියපු බොරු

    අහිංසක ජීවිතයක් ගෙනියන පිංවත් පුත්‍රරත්නයක් මේ කියලා කිව්වා
  5. chatura_CN

    Is SLT going to extend the data cap???

    Speed ekath na bn dan. Pumke SLT 4G
  6. chatura_CN

    උබලගේ ගෙවල් වල තියෙන ප්‍රශ්ණ මොනවද?

    අපෙ ගෙවල් පැත්තෙ නම් බං මිනිස්සුන්ගෙන් තමයි කරදරේ වත්තේ කිසි දෙයක් තියන්න දෙන්නෙ නෑ හොරකන් කරනවා
  7. chatura_CN

    එළකිරි මරණාදාර සමිතිය

    අනිච්චාවත සංකාරා එළකිරි සහෘද කැළ
  8. chatura_CN

    oyage wayasa keeyada?

    30 Ow ow Naki thamai.
  9. chatura_CN

    SMS වලටත් බද්දක් – ඩීසල් සහ පෙට්‍රල්වලටත් VAT වදියි

    Petrol diesel walata vat gahanakota kohomath vat eka nathi ewage ganan wadi wenawa.
  10. chatura_CN

    එළකිරි මරණාදාර සමිතිය

    මරනින් පසු ගසන poster සදහා Elakiri යන නාමය කිසි සේත්ම උචිත නොවන බැවින් මෙම වෙබ් අඩවියේ නම වෙනස් කරන ලෙස මම යෝජනා කරමි.
  11. chatura_CN

    UK රැල්ලත් ඉවර කරා

    Amuthuwen kanna deyak ithuru wela na ne bn 😂
  12. chatura_CN

    Mata salli ne yako

    දෙයියන්ට වුන දෙයක්
  13. chatura_CN

    ASP වදුරු කුණුහරුප පාටිය

    කාලකණ්නි බල්ලෙක් නේ
  14. chatura_CN

    Vacancy for a lecturer - Elakiri Community

    මම මේකට join වුනේ elakiri බූත කොටුව නිසා. ආතල් කාලේ
  15. chatura_CN

    Alloy wheels 🛞 - Kandy / Kurunagala

    Ow bn. Baluwe steel deep wheel set ekak danna. Negative offset wadi nisa buffer eke wadinawa. A para me set eka damma.

    No contents