1. chatura_CN

    God's Sunday Special - Free Satellite TV බලන හැටි

    මොනවද බං තියන channel? List එකක් නැද්ද?
  2. chatura_CN

    සිංහලු සිරි කෑන් එක..

    මේ පක්කු company අටවගෙන delivery යන්නත් හරියට එවුන් නැතුව මුන්ව report කරන්න විදියක් නැද්ද බං?
  3. chatura_CN

    සිංහලු සිරි කෑන් එක..

    Whocana common line express එකේ එවුනුත් ඔය වැඩේ කරනවා. මගේ packages 4k තාම ආවේ නෑ contact කරගන්න බැරි වුනා වැල් බයිලා දාලා tracking update කරනවා. මම හැබැයි සෙස්ඩෝල් නම් ගෙන්නුවේ නෑ. මෙලාහකට උඹේ එකෙන් office එකේ එවුන් වැඩ ගන්නවද දන්නෙ නෑ.
  4. chatura_CN

    පිටසක්වල මමී ඇත්තද?

    අද දවසේ shocking news එකක් විදියට මෙක්සිකෝවේ හම්බුන alien මමී දෙකක්, මාධ්‍ය හමුවකින් එලි දක්වනවා. මේකෙ වැදගත් දේ තමයි CT scan සහ DNA සාක්ෂි පවා තියෙනවා කියලා claim කිරීම සහ CT scan චායාරූප ලබා දීම. මෙවගේ news එකක් ආවම කෙනෙක්ට හිතෙන්න පුලුවන් විද්‍යාත්මකව තහවුරු කරලා කියලා මේ පිටසක්වල නිදර්ශක. ඒ...
  5. chatura_CN

    උඹල මොනවද බොන්නේ සිංහලු ?

    අනම් මනම් රෙද්දවල් නෑ මම ආස rum වලට
  6. chatura_CN

    චන්දිගාර් කෙල්ලගෙ ස්කූටිය උස්සලා 🛵 CCTV රෙකෝඩින් තියනවා ⚠️🇮🇳☹️🔴 🎥🔑😱

    අලුත් Scooter එකක් ගන්න apple, playstore gift Cards එහෙම ඉල්ලුවේ නැද්ද?
  7. chatura_CN

    මේවලට වැටෙන කමෙන්ට්ස් දැක්කම මේ රටේ අනාගතය ගැන කලකිරෙනවා

    ඕවා ගොඩක් බලන්නේ 40 පැනපු අය නේ. ඉතින් මැජික් වගේ. එතකොට ඔය වගේ comments කොහොමත් ඒ මිනිස්සුන්ගෙන් එනවා.
  8. chatura_CN

    Please Help Me

    Dan ithin karanna deyak na bn
  9. chatura_CN

    ටයර් මිල අඩු තැනක්

    Facebook eke group ekak thiyanwa. Poddak balapnko search karala. Eke inne okkoma tyre shop karana ewn.
  10. chatura_CN

    Driving license renewal kandy

    එතන දැන් නෑ බං. YMBA building එකේ තියෙන්නෙ දැන්. YMBA 0812 233 444 https://maps.app.goo.gl/as2r8H5rG3zuUDMN7?g_st=ic
  11. chatura_CN

    Kandy Travel

    මෙහෙත් වහිනවා
  12. chatura_CN

    මේක නම් පට්ට මචන් - Lexus SUV

    Aerodynamics na wage ne bn

    No contents