රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිවෙයි

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031
    113
    එළැඹෙන නොවැම්බර් 13 වැනිදා ඉදිරිපත් කිරීමට නියමිත අයවැය යෝජනාවලිය මගින් සියලුම රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීමට පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

    https://www.hirunews.lk
    Moda yallunta therum ganna barida current bill, other tax walin ayeth adala hannawa oka kiyala Lol
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ජීවිතේට ලංකාවේ ඔය රාජ්‍යය සේවක කරුමෙන් ගැලවෙන්න වෙන්නේ නෑ...

    මට පේන්නම බැරි වැඩේ තමයි ජොබ් අමාරුයි අපිට සලකනවා මදි කිය කියා නහයෙන් අඩ අඩා හෑලි ලියන උන්... පඩි මදි නම් වෙන හොඳ ජොබ් එකකට පලයන් කෝ අපි බලෙන් ඕක කරේ ගැහුවේ නෑනේ...
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    ජීවිතේට ලංකාවේ ඔය රාජ්‍යය සේවක කරුමෙන් ගැලවෙන්න වෙන්නේ නෑ...

    මට පේන්නම බැරි වැඩේ තමයි ජොබ් අමාරුයි අපිට සලකනවා මදි කිය කියා නහයෙන් අඩ අඩා හෑලි ලියන උන්... පඩි මදි නම් වෙන හොඳ ජොබ් එකකට පලයන් කෝ අපි බලෙන් ඕක කරේ ගැහුවේ නෑනේ...

    Heta horek awilla ube ammata mannen kotala watina badu horakam karan gihama ammawa saneepa karaganne ube car ekenma nawaloka genihillada 1919 call karala lagama gov hospital genihinda. Nathi wechcha badu aai hoyaganne policiye service eka aranda nattan Sherlock holmes wa salli gewala aran da :rofl:

    Rajya sewaka karumen galawenna palayan gaza strip or jammu kashmir walata

    Me huttige amma awillada ethakota e huttige tax money walin rata dueawanne. Nattan salli kola walata pana awilla AI walin hospital education security services duwaganna puluwanda danne na
    ------ Post added on Oct 30, 2023 at 11:52 PM
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    Heta horek awilla ube ammata mannen kotala watina badu horakam karan gihama ammawa saneepa karaganne ube car ekenma nawaloka genihillada 1919 call karala lagama gov hospital genihinda. Nathi wechcha badu aai hoyaganne policiye service eka aranda nattan Sherlock holmes wa salli gewala aran da :rofl:

    Rajya sewaka karumen galawenna palayan gaza strip or jammu kashmir walata
    මොංගල් ද? මොනාද පිස්සෙක් වගේ කියවන්නේ...

    රාජ්‍යය සේවය සේවයක් වෙලාද කරුමයක් වෙලාද කියලා රටේ ඉන්න හැම එකාම දන්නවා නේ... පයිතියන්ද තොට ස්කර්වියා වගේ මරු කියවන්නේ...

    දැන් උබ කියන පොලිසියෙන් වැඩියෙන්ම සේවය කරන්නේ රටේ ජනතාවට ද නැත්නම් ඔය හොරුන්ටද... ඒවගේ තියන අක්‍රමිකතා හදා ගන්න වෙන්නේ නැති එක තමයි කරුමේ...
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    Heta horek awilla ube ammata mannen kotala watina badu horakam karan gihama ammawa saneepa karaganne ube car ekenma nawaloka genihillada 1919 call karala lagama gov hospital genihinda. Nathi wechcha badu aai hoyaganne policiye service eka aranda nattan Sherlock holmes wa salli gewala aran da :rofl:

    Rajya sewaka karumen galawenna palayan gaza strip or jammu kashmir walata

    Me huttige amma awillada ethakota e huttige tax money walin rata dueawanne. Nattan salli kola walata pana awilla AI walin hospital education security services duwaganna puluwanda danne na
    ------ Post added on Oct 30, 2023 at 11:52 PM
    fbzurc5uuaah-s_-jpg.193148

    උබ ඔය කියන වැඩ ටික කරගන්න ද ලක්ශ පහලවක් ඉන්නේ? සුපිරියට වැඩ ටික කරගත්ත ද? 😄
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,351
    9,127
    113
    Around the world
    පොදුවේ සැමටම බලපාන දේ වන තෙල් මිළ, ලයිට් බිල, බඩු මිළ ආදිය හරියට පාලනය නොකර කොටසකට විතරක් පඩිපත සොච්චමක් හෝ වැඩි කිරීමෙන් ලැබෙන ප්‍රතිපලය කුමක්ද.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    පොදුවේ සැමටම බලපාන දේ වන තෙල් මිළ, ලයිට් බිල, බඩු මිළ ආදිය හරියට පාලනය නොකර කොටසකට විතරක් පඩිපත සොච්චමක් හෝ වැඩි කිරීමෙන් ලැබෙන ප්‍රතිපලය කුමක්ද.

    නාකි සීයලාගේ බල තන්හාව 💁
     
    • Like
    Reactions: saturn

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,134
    34,723
    113
    එහෙනම් ඊළඟට වතුර බිලත් වැඩි කරයි. පෙට්‍රල් ඩීසලුත් වැඩි කරයි
     
    kasdesilva

    Well-known member
  • Jul 6, 2016
    748
    422
    63
    ඔික ඔහොම කියල රු5000 වගේ podi gaanak wedi karay. eeta passe thawa tikak badu gahala ee cost eka allay. oya padiya wedi kara ganna ekata wedakuth ne. Anith unta thawath gewanna wenawa.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,974
    12,059
    113
    wena rata wala wage 1 year wage padi deela lankaweth sewakayo ain karanna puluwan wenna labour laws hadenna ona....
    ethakota gov job walata thiyana me loku demand ekai strike kirillai nawathi..
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,030
    54,672
    113
    Colombo
    fbzurc5uuaah-s_-jpg.193148

    උබ ඔය කියන වැඩ ටික කරගන්න ද ලක්ශ පහලවක් ඉන්නේ? සුපිරියට වැඩ ටික කරගත්ත ද? 😄

    කැරි මයින දුන්න ආතල් තමයි :(