ලන්කාවෙ අපිට Dialog එපා..!!

Local Disk (c:)

Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    ජොබ් එකටත් කෙලියි වගේ

    එඩිට්:
    ෆස්ට් මන්ත් එකේ මචන් ඊලඟ මන්ත් එකේ රෙන්ටල් එකත් ඇඩ් වෙනවා. ඒකනිසා ම‍චන් ඔය. වැඩිය ගනන් ගන්න එපා. උඹට කනෙක්ෂන් එක බාර දෙද්දි ඒ ගාන ආයේ ගන්න පුලුවන්. මොබිටෙල් වලිනුත් ෆස්ට් බිල් එකේ නෙක්ස්ට් මන්ත් රෙන්ටල් එක ගන්නවා. හදිසි වෙන්න එපා

    oka boruwak mobitel eke ehema gaththe ne man 2010/dec 23 890 package eka gththa 5Gb, e gollonge billing cycle eka iwara wenne 2011/jan 12. mata bila awe 987kda koheda. 6GB withara use karala. ekiyanne monthly rental eka adu karana api dawas 30 use karala nathi nisa mokada man gaththe 23 ne
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ඉතින් බන් මුලින් 1000 ඩිපොසිට් එකක් තියෙනවනෙ ...
    හරියට මාසෙකට තමයි මේ බිල් එක ඇවිත් තියෙන්නෙ
    මෙහෙමයි මචන් උඹ හිතපන් උඹ ගත්තේ මේ මාසේ 10 කියලා කනෙක්ෂන් එක. උඹේ බිල් එක හැදෙන්නේ 15නම් මේ දවස් 5ට මේ මාසෙට ගාන හැදෙනවා. රෆ්ලි 990/30. ඒකට ඇඩ් වෙනවා තව වන් මන්ත් රෙන්ටල් එකක්. ඒ කියන්නේ 990. උඹේ අනිත් ගාස්තුත් එක්ක බැලුවම ඔක්කොම මෙහෙමයි
    990/30 + 990 + 56.50 + 600
    අර 1000 ගන්නේ කනෙක්ෂන් එකට. ඊලඟ මන්ත් රෙන්ටල් එක ඇඩ් කර ගන්නේ උන්ගේ ආරක්ෂාවට. මහ පිස්සු වැඩක් ඒක. බය වෙන්න එපා මම එක පාරක් කනෙක්ෂන් එකක් ඩිස්කනෙක්ට් කරද්දි උන්ගේ තුන් දහස් හාරසියාගනක් ගත්තා ආපහු. ඕවා ආයේ ගන්න පුලුවන්
    උඹ ඕක කවදාහරි ඩිස්කනෙක්ෂන් කරද්දි ඕක කියලා ඉල්ලගනින්:)
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    oka boruwak mobitel eke ehema gaththe ne man 2010/dec 23 890 package eka gththa 5Gb, e gollonge billing cycle eka iwara wenne 2011/jan 12. mata bila awe 987kda koheda. 6GB withara use karala. ekiyanne monthly rental eka adu karana api dawas 30 use karala nathi nisa mokada man gaththe 23 ne
    බොරුවක් නෙමෙයි මචන්. දැන්නම් මොබිටෙල් එහෙම වෙන්න ඇති. ඒත් මගේ මොබිටෙල් කනෙක්ෂන් එකටත් ෆස්ට් මන්ත් ඊලඟ මන්ත් රෙන්ටල් එකත් එක්ක තමයි බිල් එක ආවේ:dull:
     
    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    oka boruwak mobitel eke ehema gaththe ne man 2010/dec 23 890 package eka gththa 5Gb, e gollonge billing cycle eka iwara wenne 2011/jan 12. mata bila awe 987kda koheda. 6GB withara use karala. ekiyanne monthly rental eka adu karana api dawas 30 use karala nathi nisa mokada man gaththe 23 ne

    ඔව් මචන් .. 1ස්ට් මන්ත් එකට ඊලග එකත් ඇඩ් වෙනව නම් එහෙනම් ඊලග මාසෙ ෆ්‍රී වෙන්නෙපැයි බන් ... හික්ස්

    වැඩි කැපිලි නෑ
    බොරු කැපිලි නෑ
    කියනවනෙ
    අනෙ අම්මපා මට එන වචන ටික කියලා වැඩක් නෑ
     
    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    මෙහෙමයි මචන් උඹ හිතපන් උඹ ගත්තේ මේ මාසේ 10 කියලා කනෙක්ෂන් එක. උඹේ බිල් එක හැදෙන්නේ 15නම් මේ දවස් 5ට මේ මාසෙට ගාන හැදෙනවා. රෆ්ලි 990/30. ඒකට ඇඩ් වෙනවා තව වන් මන්ත් රෙන්ටල් එකක්. ඒ කියන්නේ 990. උඹේ අනිත් ගාස්තුත් එක්ක බැලුවම ඔක්කොම මෙහෙමයි
    990/30 + 990 + 56.50 + 600
    අර 1000 ගන්නේ කනෙක්ෂන් එකට. ඊලඟ මන්ත් රෙන්ටල් එක ඇඩ් කර ගන්නේ උන්ගේ ආරක්ෂාවට. මහ පිස්සු වැඩක් ඒක. බය වෙන්න එපා මම එක පාරක් කනෙක්ෂන් එකක් ඩිස්කනෙක්ට් කරද්දි උන්ගේ තුන් දහස් හාරසියාගනක් ගත්තා ආපහු. ඕවා ආයේ ගන්න පුලුවන්
    උඹ ඕක කවදාහරි ඩිස්කනෙක්ෂන් කරද්දි ඕක කියලා ඉල්ලගනින්:)

    මොන ඩිස්කනෙක්ට්ද බන් මම මේක ගෙවන්නෙ නෑ
    උන් ආරක්ශාවට උනත් කලේ බොරුවන
    බිල් එක දාල තියෙන්නෙ මචන් ජුනි 5 ඉදලා ජුලි 5 වෙනකන්
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    ඔව් මචන් .. 1ස්ට් මන්ත් එකට ඊලග එකත් ඇඩ් වෙනව නම් එහෙනම් ඊලග මාසෙ ෆ්‍රී වෙන්නෙපැයි බන් ... හික්ස්

    වැඩි කැපිලි නෑ
    බොරු කැපිලි නෑ
    කියනවනෙ
    අනෙ අම්මපා මට එන වචන ටික කියලා වැඩක් නෑ

    ow ban ethanama penawane yatin game ekak thiyenawa kiyala, connection eka disconect karaddi dena eka nemene bn hari wade maseta adala gana hariyata ganna ekane
     
    070348K

    Member
    Jan 1, 2008
    1,094
    26
    0
    Sri Lanka

    50553_12419008790_1819109_n.jpg

    මම ඩයලොග් බ්‍රෝඩ්බෑන්ඩ් පැකේජ් එක ගත්තා මීට මාසෙකට කලින්. ගත්තෙ 5 ජීබී උපරිම වේගය තියෙන පැකේජ් එකක්. ඒකෙ ගාන නම් කිවුවෙ මාසෙට 990/=* කියලා ඉතින් මමත් ගත්තා ඩිපොසිට් 1000/= එක්ක සිම් එකට 500/= ගෙවන්න ඕනෙ කිවුවා. මමත් ඉතින් අරගෙන ආවා. ඔන්න දැන් බිල් එක ඇවිල්ලා බිල් එකේ තියෙන්නෙ මෙහෙමයි, මට නම් තේරෙන්නෙ නෑ කොහොමද මෙහෙම උනේ කියලා. මාසෙට ගානට අමතරව මම 2ජීබී දෙපාරකට ගත්තා එතකොට ඒකට රුපියල් 600/=ක් වෙනවා (අමතර 1 ජීබී සදහා 300/=)

    Monthly Services 1914.00* :rolleyes:
    Total call charges 56.50 (මම එස් එම් එස් වගයක් යැවුවා) :love:
    Miscs Charges 600.00 (කලින් කිවුව 600) :)
    TAX 577.08 :angry:

    Total bill Amount 3147.58

    මෙහෙම කරන ඩයලොග් ගැන අපි විශ්වාසයක් තියෙන්නෙ කොහොමද? ලන්කාවෙ අපිට නම් ඩයලොග් තමයි කියල කියනකොට සමහරු අනිත් පැත්තෙන් හිනාවෙන්නෙ මේක නිසා වෙන්න ඇති

    slt adsl unlimited sound like heaven when you see this..............
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මොන ඩිස්කනෙක්ට්ද බන් මම මේක ගෙවන්නෙ නෑ
    උන් ආරක්ශාවට උනත් කලේ බොරුවන
    බිල් එක දාල තියෙන්නෙ මචන් ජුනි 5 ඉදලා ජුලි 5 වෙනකන්
    එනි වේ උඹේ කැමැත්තක් කෝකත් එකයි
    හැබැයි මේ දවස්වල ස්පීඩ්නම් පට්ට:love:
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    first month eke bills prorate wena seen ekak thiyenawa................
    2nd month eketh check karanna.............
    eketh ehemanam honda dekak kathakaranna kanwala angile gahaganna...........
     
    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    එනි වේ උඹේ කැමැත්තක් කෝකත් එකයි
    හැබැයි මේ දවස්වල ස්පීඩ්නම් පට්ට:love:

    ඔව් මචන් ඒක නම් ඇත්ත
    මම ඩයලොග් ගත්තෙත් ඕක නිසයි
    ඒත් මන් හිතුවෙ නෑ මුන් මෙච්චර චාටර් කියලා
    මොකද මුන්ගෙ ආර්කේඩ් ගියාම කස්ටමර්ස්ලට දෙන විදිහට
     
    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    first month eke bills prorate wena seen ekak thiyenawa................
    2nd month eketh check karanna.............
    eketh ehemanam honda dekak kathakaranna kanwala angile gahaganna...........

    මම ඉන්නෙ සදුදා උදේපාන්දරම ගිහින් නුගේගොඩ ආකේඩ්
    එක දෙක කරල එන්න
    උන් මෙහෙම එකක් දැම්මෙ කස්ටමර්ස්ලා රවට්ටලානෙ
     
    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    මම ඉන්නෙ සදුදා උදේපාන්දරම ගිහින් නුගේගොඩ ආකේඩ්
    එක දෙක කරල එන්න
    උන් මෙහෙම එකක් දැම්මෙ කස්ටමර්ස්ලා රවට්ටලානෙ

    dialog wetarak newi ban.anith connection walath 1st month ake 2 months walata bill eka anawa.mama lankabell 1mb ekak gatta month ake rental eka wage double
    bill ekak awa.