කට්ටිය ඔක්කොම දැන් පෝස්ට් පේඩ් බ්රෝඩ්බෑන්ඩ් එපා වෙලානෙ ඇත්තෙ :dull:
මට නම් හිතෙන්නෙ ඒ අතින් එයාර්ටෙල් එකට වාතටෙල් කිවුවට එයාර්ටෙල් තමයි දැනටම ලාබදායිම පැකෙජය දෙන්නෙ.:cool: මේ පැකේජ් එක දිනපතා ඇක්ටිව් කරන්න ඕනෙ. ලැබෙන දාරිතාව එක දවසකට විතරයි වලන්ගු වෙන්නෙ.;)
රුපියල් 45 රීලෝඩ් කලාම :yes:
1.5...