මචන් මමත් උඹේ වයසම තමයි. බොරු කියන්න ඕනේ නැහැ appearance එක බලපෑමක් තියනවා තමයි එත් කෙල්ලෙක් යාලු කරගන්න 100% appearance එක වැදගත් නැහැ. එකට පෞර්ෂත්වය තමයි ගොඩක් වැදගත් . ඒ වගේම උඹට මුදල් තියන එකත් යම් කිසි තරමකට බලපානවා. මට උඹට උපදෙස් ටිකක් දෙන්න පුළුවන් එත් මම පනදාගෙන type කරලා...