සරලව උදාහරණයකින් කියනවා නම් අපි කන දේවල් අනුව අපේ සෞඛ්‍ය තීරණය වෙනවා. එක කව්රුත් බලල කරන්නේ නැනේ. තව සරල උදා හරනයකින් කියනවා නම් හොඳට ශක්තිමත් කෙනෙකුට යන්න පුළුවන් දුර ශක්තියෙන් අඩු කෙනෙකුට යන්න බැහැ ඒ වගේ තමයි පින් පව් කියන එකත්. අදාළ මිනිසාගේ මානසික තත්වය අනුව ඊළඟ භවය තීරණය වෙනවා.