Girlfriend නම් අතැරලා දාපන් Wife නම් සාක්ෂි තියනවා නම් Divorce වෙයන්.
එතනින් එහාට මුකුත් කරන්න එපා . කලබල වෙලා / ක්ෂණික තරහට තීරණ ගන්න හදන්න එපා.
ටිකක් තරහ නිවෙනකල් ඉඳල Wife හරි girlfriend එක්ක මේ ගැන කලින් කතා කරන්න තනියම නෙමෙයි. එයාගේ අම්ම , යාලුවෙක් එහෙම නැත්නම්ව වැඩිහිටි...