Pulsar එකක් හොදයි නේද.... අපේ එකෙත් තෙල් 50k, 60k විතර වැඩ කරනවා.
DimuthTharindu Well-known member Dec 10, 2014 3,713 681 113 Behind you ✔ Jul 28, 2016 #81 Pulsar එකක් හොදයි නේද.... අපේ එකෙත් තෙල් 50k, 60k විතර වැඩ කරනවා. Reactions: sudokuu
sudokuu Well-known member Jun 21, 2012 1,827 263 83 hada giya thana Aug 24, 2016 #82 DimuthTharindu said: Pulsar එකක් හොදයි නේද.... අපේ එකෙත් තෙල් 50k, 60k විතර වැඩ කරනවා. rep+ Click to expand... rep+ Henry L said: bump karanna epa machan Click to expand... rep+ thusitharhm said: bump Click to expand... rep+ ROMid said: suzuki gixxer ekak balapan. mamath gixxer sf ekata yanna inne. mageth first bike eka ban. Click to expand... rep+ bike ganna adahsa nathivuna ban fb bike home page eke thiyana accidents tika dakala
DimuthTharindu said: Pulsar එකක් හොදයි නේද.... අපේ එකෙත් තෙල් 50k, 60k විතර වැඩ කරනවා. rep+ Click to expand... rep+ Henry L said: bump karanna epa machan Click to expand... rep+ thusitharhm said: bump Click to expand... rep+ ROMid said: suzuki gixxer ekak balapan. mamath gixxer sf ekata yanna inne. mageth first bike eka ban. Click to expand... rep+ bike ganna adahsa nathivuna ban fb bike home page eke thiyana accidents tika dakala
tharakato Well-known member Jul 26, 2007 11,447 724 113 Sri Lanka Aug 24, 2016 #83 මුලින්ම බයික් පදිනවා නම් බර ටිකක් අඩු discovery වගේ එකක් පැදලා පුරුදු වෙනවා නම් හොඳයි. මම මුලින්ම පැද්දේ pulzer 150 එකක් . එපා උනා පුරුදු වෙනකොට. එත් උඹ කෙලින්ම ගන්නවා නම් Honda CB Trigger , Hero Hunk වගේ එකක් බලපන්. මුලින්ම පුරුදු වෙන්න ටිකක් අමාරු වෙයි. එත් බයික් එක හොඳයි Honda එකේ අලුත් බයික් එකත් හොඳයි කියනවා එත් එක මම අල්ලලා බලල නැහැ
මුලින්ම බයික් පදිනවා නම් බර ටිකක් අඩු discovery වගේ එකක් පැදලා පුරුදු වෙනවා නම් හොඳයි. මම මුලින්ම පැද්දේ pulzer 150 එකක් . එපා උනා පුරුදු වෙනකොට. එත් උඹ කෙලින්ම ගන්නවා නම් Honda CB Trigger , Hero Hunk වගේ එකක් බලපන්. මුලින්ම පුරුදු වෙන්න ටිකක් අමාරු වෙයි. එත් බයික් එක හොඳයි Honda එකේ අලුත් බයික් එකත් හොඳයි කියනවා එත් එක මම අල්ලලා බලල නැහැ
Ysa Karu Well-known member May 29, 2014 20,746 1 11,057 113 Aug 24, 2016 #84 sudokuu said: bike ganna adahsa nathivuna ban fb bike home page eke thiyana accidents tika dakala Click to expand... මී හරක් වගේ පැද්දම නන් හැප්පෙනවා තමා බන් ඉතින්... හරියට කල්පනාවෙන් පදිනවා නන් අවුලක් නෑ. ෆුල් ෆේස් අනිවා දාහන් ගත්තොත්.මාත් දැක්කා හැමදාම හැප්පිච්ච එව්වා දානවා...
sudokuu said: bike ganna adahsa nathivuna ban fb bike home page eke thiyana accidents tika dakala Click to expand... මී හරක් වගේ පැද්දම නන් හැප්පෙනවා තමා බන් ඉතින්... හරියට කල්පනාවෙන් පදිනවා නන් අවුලක් නෑ. ෆුල් ෆේස් අනිවා දාහන් ගත්තොත්.මාත් දැක්කා හැමදාම හැප්පිච්ච එව්වා දානවා...
skymicro Well-known member May 22, 2014 16,759 14,258 113 37 ඒක වැඩක් නෑනෙ Aug 24, 2016 #85 Ysa Karu said: මී හරක් වගේ පැද්දම නන් හැප්පෙනවා තමා බන් ඉතින්... හරියට කල්පනාවෙන් පදිනවා නන් අවුලක් නෑ. ෆුල් ෆේස් අනිවා දාහන් ගත්තොත්.මාත් දැක්කා හැමදාම හැප්පිච්ච එව්වා දානවා... Click to expand... මන් නම් හිතන්නෙ පර........ණ බෙන්ලියක් තම හොදම සේෆ්ටි
Ysa Karu said: මී හරක් වගේ පැද්දම නන් හැප්පෙනවා තමා බන් ඉතින්... හරියට කල්පනාවෙන් පදිනවා නන් අවුලක් නෑ. ෆුල් ෆේස් අනිවා දාහන් ගත්තොත්.මාත් දැක්කා හැමදාම හැප්පිච්ච එව්වා දානවා... Click to expand... මන් නම් හිතන්නෙ පර........ණ බෙන්ලියක් තම හොදම සේෆ්ටි
Ysa Karu Well-known member May 29, 2014 20,746 1 11,057 113 Aug 24, 2016 #86 skymicro said: මන් නම් හිතන්නෙ පර........ණ බෙන්ලියක් තම හොදම සේෆ්ටි Click to expand... අනේ මන්දා බන් කල්පනාවෙන් පදිනවා නන් එහෙම අවුලක් නෑනේ.අපේ උන් මේ ඉන්දියන් ලදරන් වලිනුත් පියාඹන්න හදනවනේ...
skymicro said: මන් නම් හිතන්නෙ පර........ණ බෙන්ලියක් තම හොදම සේෆ්ටි Click to expand... අනේ මන්දා බන් කල්පනාවෙන් පදිනවා නන් එහෙම අවුලක් නෑනේ.අපේ උන් මේ ඉන්දියන් ලදරන් වලිනුත් පියාඹන්න හදනවනේ...