මාමෙ සුදු මාමේ......
ඔබ කොච්චර ඇඩුවත් පලක් නොවේ.......
තව අවුරුදු 7ක්, ඉවසා සිටින්න වේ........
මාම, සුදු මාමේ......
ඔබ දකිනා හීන ලොවත්
ඔබේ සිහින මාලිගයත්
දිනෙන් දිනම කඩා වැටෙනවා
මාමේ සුදු මාමේ..........
මට මාම ගැන හරිම දුකයි
මෝඩ කමට බෙහෙත් නැතැයි
සිරිපාලට ඔබෙ පිහිටයි
මාමේ සුදු මාමේ.........