ඕක දන්න අය තමයි බන් දන්නෙ, කොටින්ම එලකිරි එකේ ඉන්න lkdood ඉස්සර කොටින්ට එලිපිට කඩේ ගියා, අපි ලග තාම ඒ ත්‍රෙඩ්, පෝස්ට් තියෙනව, සරත්ට මිනීමරුව කියල බැන්න, එකපාරටම පොර සරත්ට සපෝට් කරන්න ගත්තහම එලකිරි එකේ චන්දෙ වත් නැති ඒත් සරත්ට කඩේ ගිය පොඩි උන් ටිකට ඌ වීරය වුනා අපි කොටි වුනා, අපේ උන්ට දේවල් ඉක්මනට...