Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Yesterday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Yesterday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Friday at 10:01 AM
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Thursday at 9:25 PM
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Thursday at 12:21 PM
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
MY3_Free_WIFI
නගර සීමාවල free wifi දෙනවා කියලා නෙමෙයි කියලා තියෙන්නේ. නගරවල ප්‍රසිද්ධ ස්ථානවල free wifi කලාප දෙනවා කියලා මචන්.
Pani Waraka Ananthaya
Post #8
Jan 14, 2015
Forum:
ElaKiri Talk!
Suranganita Malu | Hero Hockey India League 2015
:D
Pani Waraka Ananthaya
Post #6
Jan 14, 2015
Forum:
ElaKiri Jokes
Mu apita nnikan internet denawa kiyala neda Baleta awe
නිකන් ඉන්ටර්නෙට් දෙන්නේ නෑ බන්. රටේ නගරවල ප්‍රසිද්ධ තැන්වල විතරක් ෆ්‍රී වයිෆයි දෙනවා කියලනේ කිව්වේ. ඔය වගේ දේවල්නම් මුල් දින 100 ඇතුලේ කරයිද කියන්න මං දන්නේ නෑ. මුල් දින 100යේ ඊට වැඩිය ගොඩක් වැදගත් වැඩ තියනවා අනික
Pani Waraka Ananthaya
Post #10
Jan 14, 2015
Forum:
ElaKiri Talk!
MY3 ge ඇත්ලස් චූටි
ඔය වගේ දෙයකටනම් රටේ ජනාධිපති විදිහට රුපියල් 200/= ක, 300/= ක පෑනක් පාවිච්චි කලාට ප්‍රශ්නයක් නෑ. එත් ලිමිට් එක දැනගෙන වගකීමකින් වියදම් කරන්න ඕනේ මහින්ද වගේ අන්ලිමිටඩ් වියදම් කරන්නේ නැතුව
Pani Waraka Ananthaya
Post #10
Jan 14, 2015
Forum:
ElaKiri Talk!
සැඟවූ ගුවන්යානා හමුවේ
ඕක නාමල්ගේද නැද්ද කියන එක පැත්තකින් තියහන්කෝ. ඒ කාලෙත් ලංකාවේ ප්ලේන් හදන්න පුළුවන් වැඩ්ඩො ඉඳලා තියනවනේ බලන් ගියාම. අපරාදේ බන් මේවා ඒ දවස්වල දියුණු කරානම් අඩුගානේ දේශීය වශයෙන්වත් හදලා විදේශ විනිමය ඉතුරු කරගන්න තිබ්බා. පුලුවන්නම් මේවා විශ්වවිද්යලයක්වත් ප්‍රදර්ශනය කරන්න ඕනේ. අපේ දෙයක් ගැන හැඟීමක්...
Pani Waraka Ananthaya
Post #12
Jan 14, 2015
Forum:
ElaKiri Talk!
Ubalama kiyapan koo Kawuda Sabapathi wenda oney kiyala
මහින්ද තමයි සභාපති වෙන්න ඕනේ. මොකද මෛත්‍රිපාල ඉල්ලුවේ නිදහස් පක්ෂෙන් හෝ නිදහස් පක්ෂය සහය දක්වපු පක්ෂයකින් නෙමෙයිනේ. හංසයාගෙන්නේ ඉල්ලුවේ. හැබැයි පක්ෂයේ බහුතර සාමජිකයින් අලුතින් කියනවනම් මෛත්‍රිපාල සභාපති වෙන්න ඕනේ කියලා සභාපති කරාට කමක් නෑ. එත් මං හිතන්නේ බහුතරය තවම ඉන්නේ මහින්ද එක්ක.
Pani Waraka Ananthaya
Post #54
Jan 13, 2015
Forum:
ElaKiri Talk!
TNA කෙනෙක් කතා කරනව ඇහුවමයි
bump ekak menna
Pani Waraka Ananthaya
Post #8
Jan 13, 2015
Forum:
ElaKiri Talk!
දින 100 හොදම විහිලුව.
ඇයි බන් මහින්දගේ කාලයේ ඔය නඩුව විසඳුනේ නැත්තේ? (ඒ කිව්වේ නඩුවේ තීන්දුව හරියට දුන්නේ නෑනේ. තාම විභාග වෙන්නේ ඇයි?) ඔය නඩුව පිළිබඳව විස්තර නැද්ද?
Pani Waraka Ananthaya
Post #7
Jan 13, 2015
Forum:
ElaKiri Talk!
♥ Large Realistic Charcoal Drawing ♥
පට්ට මචන්. ඉස්සර අපේ ගෙදර වතුර ටැංකියක් තිබ්බා. උඩ තියෙන ටැංකිය නෙමෙයි බිම හදපු ටැංකියක්. මං කරන්නේ එකේ බිත්තියේ ලිපෙන් උස්සපු අඟුරු වතුරෙන් තෙමලා චිත්‍ර ඇන්ද එක. ඔය වගේ පට්ට නෑ ඉතින් :D
Pani Waraka Ananthaya
Post #4
Jan 13, 2015
Forum:
ElaKiri Talk!
Respect!! Mr. President
:shocked:
Pani Waraka Ananthaya
Post #30
Jan 13, 2015
Forum:
News and Updates
හොරුන් පෝලිමේ යහපාලනයට ඇදෙයි
රෝහිත, අලුත්ගමගේ, තිස්ස, දුමින්ද සිල්වා,මර්වින් වගේ එවුනුත් එන්නේ නෑ. ආවත් කොහොමත් ගන්න එකක් නෑ බන් උන්නම්. ජනතාවට තියෙන්නේ ඔය හොරු, මැරයෝ සෙට් එක ඊළඟ පාලිමෙන්තු මැතිවරනෙන් හලන්න. හැබැයි ඔය වංචා දුෂණ චෝදනා තියන එවුන්ගේ නඩු දැන්ම විභාග කලොත් හොඳයි.
Pani Waraka Ananthaya
Post #8
Jan 13, 2015
Forum:
ElaKiri Talk!
හොරුන් පෝලිමේ යහපාලනයට ඇදෙයි
ඔය උඩ පින්තුරේ ඉන්න හැම එකාම එන්නේ නෑ බන්. එන සහ ආපු එවුන් හැම එකාගෙම චරිත හොඳයි කියන්නත් බෑ.
Pani Waraka Ananthaya
Post #3
Jan 13, 2015
Forum:
ElaKiri Talk!
TNA කෙනෙක් කතා කරනව ඇහුවමයි
එල ඉදිරියටත් දෙමල සන්ධානේ මන්ත්‍රීවරු විටින් විට හරි දේශපාලන සංවාදවලට ඉදිරිපත් වෙනවනම් මං කැමතියි. ඒ අයට සිංහල බැරි එකත්, අපිට දෙමල බැරි එකත් ප්‍රශ්නයක්. ඒකට මොකක් හරි පිලියමක් කරන්න ඕනේ. එත් දෙමල සන්ධානෙන් අඩුගානේ මෙහෙම එක්කෙනෙක් හරි ආපු එක ලොකු දෙයක් සංවාදයකට.
Pani Waraka Ananthaya
Post #4
Jan 13, 2015
Forum:
ElaKiri Talk!
සුද්දෝතමතුමා අපිට එපා
බුද්ධාගමේ සහ කතෝලික ආගමෙයි වෙනස්කම් ඇති. ඒත් මචන් අනිත් ආගම්වලටත් ගරුකරන එකේ වැරද්දක් නෑ.
Pani Waraka Ananthaya
Post #14
Jan 13, 2015
Forum:
Open Forum
අද සටනේ TNA සාමාජිකයෙක් සිටීම
ඇත්ත මචන් සංවාද වලට දෙමල සන්ධානේ අය එන එක හොඳයි.
Pani Waraka Ananthaya
Post #8
Jan 13, 2015
Forum:
ElaKiri Talk!
සෝමරත්නව පිළිගන්න සේවකයෝ බෑ කියති
අවස්ථාවාදියෙක්
Pani Waraka Ananthaya
Post #15
Jan 13, 2015
Forum:
ElaKiri Talk!
කැබිනට් මණ්ඩලය පිළිබඳ මගේ මතය...
මට තියන ප්‍රශ්නේ රවියට තිබ්බ නඩු වලට මොකද වුනේ? එ නඩු ප්‍රතික්ෂේප වුනාද නැත්තන් ඒවා කෝ තාම විභාග වෙනවද ? මහින්දයා සමහර නඩු තිබ්බ විපක්ෂයේ උන්ව උගේ පැත්තට ගත්ත බය කරලා. ඒත් රවීට ඇයි බන් එහෙම සිං එකක් ගියේ නැත්තේ මහින්දගේ කාලයේ?
Pani Waraka Ananthaya
Post #15
Jan 12, 2015
Forum:
ElaKiri Talk!
කැබිනට් මණ්ඩලය පිළිබඳ මගේ මතය...
මචන් මහින්ද 2/3 හදාගෙන කලේ තමගේ බලය වැඩි කරගත්ත එක ව්‍යවස්ථා සංශෝධනත් කරලා. ඒත් අද ඉන්න ජනාධිපති කරන්න යන්නේ එක නෙමෙයිනේ. අනික මහින්දගේ දවස්වල 100 ට වැඩිය එක එක ඇමතිවරු හිටියා. මෛත්‍රී ආව කියලා ප්‍රශස්ථ පාලනයක් බලාපොරොත්තු වෙන්න බෑ. ඒත් යම් යහපත් පාලනයක් බලාපොරොත්තු වෙන්න පුළුවන් හෙළ උරුමේ වගේ...
Pani Waraka Ananthaya
Post #13
Jan 12, 2015
Forum:
ElaKiri Talk!
කැබිනට් මණ්ඩලය පිළිබඳ මගේ මතය...
හර්ෂට නියෝජ්‍ය ඇමතිකමක් වුනත් හම්බවෙලා තියෙන්නේ, ඒක හොඳ එකක් (ප්‍රතිපත්ති සම්පාදන හා ආර්ථික කටයුතු නියෝජ්‍ය). මේක හරියන්නේ නැත්තන් උඹ හිතන්නේ මොන වගේ එකක්ද හර්ෂට ලැබෙන්න ඕනේ කියලා? හකීම්ට නාගරික සංවර්ධන දුන්නට මාත් එච්චර කැමැත්තක් නෑ. මොකද ඌ අධිකරණ ඇමති වෙලා කරපු හරිය මතක නිසා. ඒත්...
Pani Waraka Ananthaya
Post #9
Jan 12, 2015
Forum:
ElaKiri Talk!
ගුදය_සොයාගත්_වගයි
මචන් ඔහොම කියන එක වැරදියි. හම්බන්තොට හැම එකාම ඔහොම නෑ. එකෙක් ඔහොම කිව්වට හැම එකාම එහෙම කියලා හිතන්න එපා
Pani Waraka Ananthaya
Post #6
Jan 12, 2015
Forum:
ElaKiri Talk!
Prev
1
2
3
4
5
6
…
Go to page
Go
10
Next
First
Prev
4 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom