TNA කෙනෙක් කතා කරනව ඇහුවමයි

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    TNA කෙනෙක් කතා කරනව ඇහුවමයි

    ඊයෙ සටනෙ TNA කෙනෙක් කතා කරනව ,මමනම් ඇහුවමයි මචන්ල

    ඇත්තටම මුන් මෙහෙම සින්හලෙන් මිඩියා වලට කතා කරනවනම් හොදයි එතකොටයි අපිට මුන් කියන්නෙ මොකක්ද කියල තෙරෙන්නෙ . මමනම් මුන්ගෙ අදහස් විදිහට අහල තියෙන්නෙ කවුරු හරි අන්ඩුවෙ එකෙක් ටි එන් එ මෙහෙමයි කියල කියපු එකක් විතරයි



     
    Oct 30, 2014
    306
    9
    0
    එල ඉදිරියටත් දෙමල සන්ධානේ මන්ත්‍රීවරු විටින් විට හරි දේශපාලන සංවාදවලට ඉදිරිපත් වෙනවනම් මං කැමතියි. ඒ අයට සිංහල බැරි එකත්, අපිට දෙමල බැරි එකත් ප්‍රශ්නයක්. ඒකට මොකක් හරි පිලියමක් කරන්න ඕනේ. එත් දෙමල සන්ධානෙන් අඩුගානේ මෙහෙම එක්කෙනෙක් හරි ආපු එක ලොකු දෙයක් සංවාදයකට.
     

    waligamaya

    Well-known member
  • එල ඉදිරියටත් දෙමල සන්ධානේ මන්ත්‍රීවරු විටින් විට හරි දේශපාලන සංවාදවලට ඉදිරිපත් වෙනවනම් මං කැමතියි. ඒ අයට සිංහල බැරි එකත්, අපිට දෙමල බැරි එකත් ප්‍රශ්නයක්. ඒකට මොකක් හරි පිලියමක් කරන්න ඕනේ. එත් දෙමල සන්ධානෙන් අඩුගානේ මෙහෙම එක්කෙනෙක් හරි ආපු එක ලොකු දෙයක් සංවාදයකට.

    :yes: