1. Pani Waraka Ananthaya

    ඉරාජ් පිම්පියා මහින්දගේ පොස්ට් අයින් කරල

    FB likes tika protect karaganna karapu wadak man hithanne. heta MR paradunaaama muge likes tiken sahena gaanak unlike wei. aeth deactivate karama ehema wenne nathiwei man hithanne
  2. Pani Waraka Ananthaya

    ඉරෝෂන් කොහෙද?

    මටනම් උඹයි ඉරෝසානුයි දෙන්නම පෙන්නන්න බෑ බන්. නෝ ඔෆෙන්ස්
  3. Pani Waraka Ananthaya

    ප .ච .රණවක

    චම්පික මිට වැඩිය වගකීමක් ගන්න ඕනේ කාටහරි චෝදනා එල්ල කරද්දී. ඒත් ලංකාවේ ඉන්න සමහර දේශපාලනය කරන උදවිය එක්ක බලද්දී මෙහෙම ලියුමක්වත් යවන්න චම්පිකට පුළුවන් වෙච්ච හොඳ දෙයක්.
  4. Pani Waraka Ananthaya

    ' ඇතුලාන්තය' තුළින් එළියට ආ දයාන් ගේ දුර්ගන&#3

    දයාන් මහත්තයාගේ පැටිකිරියේ ඇත්ත නැත්ත මන් දන්නේ නෑ. හැබැයි දයාන් එයාගේ පෞද්ගලික අරමුණක් හිතේ තියාගෙන වගේ සංවාදවල කතා කරන්නේ කියලා වෙලාවකට මට හිතිලා තියනවා. හොඳ තර්කත් වෙලාවටකට ගේනවා.
  5. Pani Waraka Ananthaya

    මඩ වීඩියෝ මෙන්න ඇත්ත

    කතාකරලා වැඩක් නෑ මචන් දැන් ඉන්ටෙර්නෙට් කියන එක පාවිච්චි කරන්න ඕනේ හරි ප්‍රවේශමෙන්. බලපන් මේ දවස ටිකේ කොච්චර බොරු දේවල් ගියාද පක්ෂ විපක්ෂ දෙකෙන්ම. දැන් දෙයක් ෂෙයාර් කරද්දී දෙපාරක් තුන්පාරක් හිතලා, වැඩි විස්තර හොයලා, ෂෙයාර් කරන්න ඕනේ.
  6. Pani Waraka Ananthaya

    මඩ වීඩියෝ මෙන්න ඇත්ත

    අන්තිමේට ඔය වීඩියෝ ඒකෙන් වුනේ පක්ෂ විපක්ෂ එවුන් එකිනෙකාට චෝදනා කරගන්න එකයි, සිංහල, මුස්ලිම් එවුනුයි තවත් තරහ වෙන එක විතරයි.
  7. Pani Waraka Ananthaya

    මඩ වීඩියෝ මෙන්න ඇත්ත

    මේ වීඩියෝ එක හින්ද නිකන් සන්ධානේ එවුනුයි පොදු විපක්ෂයේ එවුනුයි බැනගන්නවා. සන්ධානේ එවුන් මේක ඇත්තටම හැදුවේ කවුද කියලා හොයන්නේ බලන්නේ නැතුව වීඩියෝ එක ෂෙයාර් කළා. ඊට පස්සේ පොදු විපක්ෂයේ එවුන් මේක සන්ධානේ එවුන්ගේ වැඩක් කියලා සැක කරලා කෑ ගහන්න ගත්තා. ඒත් ඇත්තටම මේක බොර දියේ මාළු බාන ගොන් බුරුවෙක්‌...
  8. Pani Waraka Ananthaya

    Development of Sri Lanka

    මේකේ සිංහල එකක් නැද්ද බන්?
  9. Pani Waraka Ananthaya

    MEGA DEAL + යහපාලනය

    ඒකනේ සමහර ඒවාගේ දින ගැලපෙන්නේ නෑ. මේක කවුරුහරි පැහැදිලි කරලා දෙනවද? :nerd:
  10. Pani Waraka Ananthaya

    BRAKING NEWS:: Postal Voting - South

    යකෝ ගණන් කරන්න කලින් කොහොමද එහෙම කියන්නේ? උඹ මාතර රාජ්‍ය සේවකයින් එකතුකරගෙන සමීක්ෂණයක් කලාද?
  11. Pani Waraka Ananthaya

    Gappiya in Sri Lanka

    බම්ප්
  12. Pani Waraka Ananthaya

    පොදු අපේක්ෂකයාගේ අධ්‍යාපන පවුද්ගලික කරණ&

    මහින්දගේ ගොට්ටන්ට කන්නාඩි කුට්ටම් අරන් දෙන්න ඕනේ ඔක්කටම කලින්.
  13. Pani Waraka Ananthaya

    සමනලී ඇර Acting

    සමනලී ඔතන ඇක්ටිං දානවද නැද්ද කියල මං දන්නේ නෑ මචන්. ඒත් මේකට මුල්වුණ කාරණයත් අමතක කරන්න හොඳ නෑ නේද? G5C8vuVE1e4
  14. Pani Waraka Ananthaya

    සමනලි ෆොන්සේකා රෝහලේ

    සමනලීට ප්‍රහාර එල්ල කරපු එකට මහින්ද සම්භන්ධ නැතුව ඇති. ඒත් ප්‍රශ්නය සල්මන් කාන්ලා ගෙනල්ලා රැස්වීම්වලට මිනිස්සු අද්දනකොට අනිත් පැත්තෙන් මයිත්රිට සහයෝගය දක්වන දේශීය කලාකරුවන්ට හිරිහැර කරන එකයි.
  15. Pani Waraka Ananthaya

    MR in future

    මහින්දයා ඉල්ලන් කෑවා
  16. Pani Waraka Ananthaya

    පබළුහෙට්ටි

    රැවටෙමු අපි රැවටෙමු තවත් අපිම රැවටෙමු.
  17. Pani Waraka Ananthaya

    මහින්ද දේශප්‍රිය අනතුරේ......!

    මහින්දයයි උගේ ගොලයෝයි ගොන් වැඩ කරනවා ඒත් මේ වෙලාවේ මේ වගේ ගොන් වැඩක් කරන්නේ නෑ මහින්දයා(රාජපක්ෂ).
  18. Pani Waraka Ananthaya

    රනිල්ට පැන දුවයි..

    සිරිකොතේ වෙච්ච දේ අනුමත කරන්න බෑ. ඒත් ඒකට ආණ්ඩුවෙන් එවපු කට්ටියත් වග කියන්න ඕනේ. කොහොම වුනත් මහින්දය දඹුල්ලේ දී හොඳට ඉවසීම පෙන්නුවා. මහින්ද ස්ටේජ් එකෙන් බැහැලා ගියා කට්ටිය හු කියනවා කියලා තරහා ගිහිල්ලා. ස්පිකර් වැඩ කරන්නේ නෑ කියලා මිනිස්සු කෑ ගහලා තියෙන්නේ කියලා කෑ ගහපු එවුන්ද කොහෙද පස්සේ...
  19. Pani Waraka Ananthaya

    Katunayaka

    :D

    No contents