1. Supunqw

    බර්මුඩා ති‍්‍රකෝණය

    බර්මුඩා ති‍්‍රකෝණය බර්මුඩා ති‍්‍රකෝණයේ අබිරහසට සමාන ආවාට තුනක් සයිබීරියාවෙන් මතු වෙයි! මේ වසරේ මුලදී රුසියාවේ සයිබීරියාවෙන් අබිරහස් ආවාට තුනක් මතු වුණා. ඒවා ගැන ලොව පුරා නොයෙක් මත පළ වුණා. දැන් විද්‍යාඥයන් කියන්නේ ඒවා පොළොව යට ඇති ගෑස් තැන්පතු පිපිරීමෙන් ඇති වූ ඒවා බවයි. මෙහි අබිරහස...
  2. Supunqw

    කදිම ගෙවල් ටිකකි

    කදිම ගෙවල් ටිකකි ජීවිතය විඳින්න පාවෙන නිවසක් තෝරා ගන්න!! අනාදිමත් කාලයක සිට මිනිසා දිය මත පාවෙන බෝට්ටුවල ජීවත්වුණා. ආසියාවේ බොහෝ රටවල ජලාශි‍්‍රත ජන ජීවිතය තියෙනවා. ඒත් මේ අද කියන්න යන්නේ ඒ ජීවිත ගැන නෙමෙයි. නවීන පන්නයේ පාවෙන නිවසක් ගැනයි. මෙය නිසල විලක හෝ වරායක ගොඩබිම අසල මුහුදේ...
  3. Supunqw

    (ස්ලිප්ස්) ගැන පොඩි තොරතුරු ටිකක්!!

    (ස්ලිප්ස්) ගැන පොඩි තොරතුරු ටිකක්!! ( SLIPS) හෙවත් ශ්‍රිලංකා අන්තර් බැංකු ගෙවීමි පද්ධතිය හරහා වෙනත් බැංකුවකට මුදල් යවන්නේ කොහොමද? Sri Lanka inter bank payment system නැත්නමි (ස්ලිප්ස්) ගැන තවම දන්නේ ටික දෙනෙක් කියලයි මම හිතන්නේ එක නිසා Slips කියන්නේ මොකක්ද ස්ලිප්ස් වලින් කොහොමද වැඩ ගන්නේ...
  4. Supunqw

    වැලන්ටයින් ආතල් - රූම් අදිනවාද?

    වැලන්ටයින් ආතල් - රූම් අදිනවාද? වැලන්ටයින් ආතල් - රූම් අදිනවාද? පෙබරවාරි 14 වෙනිදා... වැලන්ටයින් එකට කෑල්ලව රූම් එකකට ඇදලා පොඩි ආතල් එකක් ගන්න කී දෙනෙක් හිතන් ඉන්නවද? බලාගෙන පොලිසියෙන් පරිස්සමෙන්. රූම් එකේ ආතල් ගනිද්දී පොලීසියෙන් පැනලා කූඩුවේ ලගින්න උනොත් ආතල් කුඩුනේ... රූම් අදින...
  5. Supunqw

    අනාගත නිවාස ආරක්ෂාව!!

    අනාගත නිවාස ආරක්ෂාව!! අනාගත නිවාස ආරක්ෂාවේ අධි-තාක්ෂණය. නිවෙසක් තෝරා ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු අතරින් 20%ක් වැදගත්කමක් නිවසෙහි ආරක්ෂාවට හිමි වන බව සමීක්ෂණවලින් පෙන්වා දී තිබේ. වර්තමානයේ නිවෙස්හි ආරක්ෂාව,තාක්ෂණීක දියුණුව හේතුවෙන් අන් කවරදාකටත් වඩා පහසුවී තිබේ...
  6. Supunqw

    ලෝකයේ විශාලතම ඩයිනොසෝරයා හමුවෙයි

    ලෝකයේ විශාලතම ඩයිනොසෝරයා හමුවෙයි ලෝකයේ විශාලතම ඩයිනොසෝරයා හමුවෙයි! අති දැවැන්තයි! තට්ටු හතක ගොඩනැගිල්ලක් තරම් උසයි! මෙතෙක් ලෝකයේ හමු වී ඇති විශාලතම සත්වයාගේ අස්ථි සොයා ගැනීමට විද්‍යාඥයන් සමත් වී තියෙනවා. තාමත් ඌට නමක් තබා නැහැ. මිහිමත ඇවිද ගිය ලෝකයේ ලොකුම සතා ලෙස මෙතෙක් හඳුනා ගෙන තිබුණේ...
  7. Supunqw

    Sirasa Satana - 07th February 2015

    mJhXy9ykHDw 7nQa14e0ZZM sR4n6-1eSF8 JyWuDt8YjWQ
  8. Supunqw

    රහස් ;)

  9. Supunqw

    විශ්වයෙන් ආ අබිරහස් සංඥා

    විශ්වයෙන් ආ අබිරහස් සංඥා විශ්වයෙන් ආ අබිරහස් සංඥා.. අපේ මේ විශ්වය කොතරම් විශාලද? මේ විශ්වයේ සිටිනා බුද්ධිමත් ජීවීන් වන්නේ මනුෂ්‍යයන් පමණක්ද? එහෙම නැත්නම් අපි විශ්වයේ පෘථිවිය නමින් හැඳින්වෙන මේ ග‍්‍රහලොවේ ජීවත් වන බුද්ධිමත් ජීවීන් කොට්ඨාශයක් පමණද? පිටසක්වළ ජීවීන් හා පියාඹන පීරිසි ගැන අපට...
  10. Supunqw

    දෑස් අහිමි සෙබළාට දිවෙන් පෙනීම ලැබුණු හැ&#3495

    දෑස් අහිමි සෙබළාට දිවෙන් පෙනීම ලැබුණු හැ&#3495 දෑස් අහිමි සෙබළාට දිවෙන් පෙනීම ලැබුණු හැටි.. වයඹදිග එංගලන්තයේ ලිවර්පූල්හි පදිංචි ක්‍රෙග් ලන්ඞ්බර්ග්ගේ වයස අවුරුදු 24 යි. එයා බි‍්‍රතාන්‍ය ජාතික තරුණයෙක්. ක්‍රෙග්, බි‍්‍රතාන්‍ය හමුදා සේවයට බැඳිලා ගියා ඉරාකයට. හමුදා මෙහෙයුම්වල යෙදෙද්දී 2007...
  11. Supunqw

    ශී‍්‍ර ලංකාව දූපතක් වුණාට පුංචි විශ්වයක්

    ශී‍්‍ර ලංකාව දූපතක් වුණාට පුංචි විශ්වයක් 'ශී‍්‍ර ලංකාව දූපතක් වුණාට පුංචි විශ්වයක්' ශී‍්‍ර ලංකාවේ සිට ලොව හෙල්ලූ විද්‍යාඥයා, ශී‍්‍රමත් ආතර් සී. ක්ලාක් ලෝකයේ ජීවත්වීමට හොඳම රට ශී‍්‍ර ලංකාව කියල අපේ මේ පුංචි රට තෝරා ගෙන අවුරුදු 51ක් ම අපේ රටේ ජීවත්වෙමින් අපේ රටට කීර්තියක් ගෙන දුන් ලෝකයේ...
  12. Supunqw

    තල්මසුන් ගැන පොඩි details ටිකක්‍

    තල්මසුන් ගැන පොඩි details ටිකක්‍ ලෝකයේ විශාලතම තල්මස් රංචුව ශී‍්‍ර ලංකාවේන්.. ඉන්දියන් සාගරයේ ශී‍්‍ර ලංකාව ආශි‍්‍රත මුහුදේ තල්මසුන් හා ඩොල්පින් රංචු ගැවසෙන බව ලෝපතල කරුණක්. ඒත් ලොව විශාලතම තල්මස් ගහණය ජීවත්වන්නේ ශී‍්‍ර ලංකාව ආශි‍්‍රතව බව හෙළිවුණේ මේ මෑතකදියි. ඒ තල්මසුන්ගේ ‘කල්කිරියාව’...
  13. Supunqw

    මුල් ම නිදහස් දා #lka

    මුල් ම නිදහස් දා #lka මුල් ම නිදහස් දා උළෙලේ විසිතුරු සිතුවම් මැවූ විස්කම් සිත්තරා.. අද අප පසු කරන්නේ 65 වැනි නිදහස් සමරුවයි. 1815 මාර්තු 2 වැනිදා මහනුවර මඟුල් මඩුවේ දී එහි රැස් වූ අදිකාරම්වරුන්, දිසාවේවරුන් හා අනිකුත් උඩරට රදළ ප‍්‍රධානීන් ඉදිරියේ කියවනු ලැබූ උඩරට ගිවිසුම ඇත්ත වශයෙන් ම...
  14. Supunqw

    කණුවෙන් සහ සැට් එකෙන් ඉන්ටනෙට් - හර්ශ ද සිල

    කණුවෙන් සහ සැට් එකෙන් ඉන්ටනෙට් - හර්ශ ද සිල කණුවෙන් සහ සැට් එකෙන් ඉන්ටනෙට් - හර්ශ ද සිල්වා ෆේස්බුක් යන්න නිකං ඉන්ටනෙට් ශ්‍රී ලාංකිකයින්ට ? මෛත්‍රිපාල ජනාධිපතිතුමා ඒ අදහසට කැමතියි. ගිය සිකුරාදා රුවන් විජේවර්ධනයි, අජිත් පෙරේරයි, මායි ජනාධිපතිතුමයි එකතු වෙලා ලංකාවෙ ඉපදුන ඇමරිකාවේ සිලිකන් වැලි...
  15. Supunqw

    ඔබේ පෞද්ගලිකත්වය සුන්

    ඔබේ පෞද්ගලිකත්වය සුන් ඔබේ පෞද්ගලිකත්වය ඉවරයි :angry: ඔබ අන්තර්ජාලය ට පිවිස කුමන හෝ සෙවුම් යන්ත්‍රයක ආධාරයෙන් තොරතුරු සොයා බැලුවද එම සෙවුම් යන්ත්‍රයේ අයිති සමාගම් ඔබේ පුද්ගලික තොරතුරු උරා ගන්නා බව ඔබ දන්නවාද.?ඔබ අන්තර්ජාලයට පිවිස කරන සියලු කටයුතු ඔබේ කුකීස්(cookies)බ්‍රවුසරයේ...
  16. Supunqw

    Bermuda Triangleයේ අබිරහස

    බර්මියුඩා ති‍්‍රකෝණයේ අබිරහස, Bermuda Triangle ඇමෙරිකා එක්සත් ජනපදයට අයත් අග්නිදිග අත්ලාන්තික් වෙරළ තීරයේ එක්තරා ප‍්‍රදේශයක සිදුවන සිදුවීම් නිසා ලොව පුරා කවුරුත් මවිතයට පත්වී සිටිති. මේ කලාපයට ඇතුලූ වන නැව් මෙන් ම මේ කලාපයට ඉහළින් අහසේ ගමන් ගන්නා ගුවන් යානා ද අතුරුදන් වී තිබේ. සමහර ගුවන්...
  17. Supunqw

    කකුළු වර්ග හතරක් සොයා ගැනේ

    කකුළු වර්ග හතරක් සොයා ගැනේ අලංකාර වර්ණවත් කකුළු වර්ග හතරක් පිලිපීනයේ දූපතකින් සොයා ගැනේ පිලිපීන දුපතකින් විස්මිත දම්පැහැ කකුළු විශේෂ හතරක් අලූතෙන් ම සොයා ගෙන තියෙනවා. මේ කකුළු වර්ග පිලිපීනයට අයත් පලවාන් දූපතට ම ආවේණික වූවන්. විවිධ කැණීම් ව්‍යාපෘති නිසා දැන් ඔවුන් වඳ වී යාමේ තර්ජනයට ලක් වී...
  18. Supunqw

    ඩයිනසෝරයන් හිටිහැටියේ මියගියේ කොහොමද?

    ඩයිනසෝරයන් හිටිහැටියේ මියගියේ කොහොමද? මිහිමත රජ කළ ඩයිනසෝරයන් හිටිහැටියේ මියගියේ කොහොමද? මහා අබිරහස විසඳෙයි. ඩයිනසෝරයන් මිහිමතින් වඳ වී ගියේ කොහොමද? 20 වැනි සියවසේ විද්‍යාඥයන්ට විසඳා ගන්න නොහැකි වූ මහා අබිරහස මෙයයි. ඊට නොයෙක් නොයෙක් හේතු ඉදිරිපත් වුණා. ඩයිනසෝරයන් මියගියේ රෝගයක් වැළඳීමෙන්...
  19. Supunqw

    වෙචිච මිනීමැරුමක් ඇස් දෙකෙන්ම බලාගන්න

    වෙචිච මිනීමැරුමක් ඇස් දෙකෙන්ම බලාගන්න වෙචිච මිනීමැරුමක් ඇස් දෙකෙන්ම බලාගන්න, :shocked::shocked: Google Maps ගිහිල්ලා මේක ටෛප් කරලා බලන්න. 52.376552, 5.198303 :oo:
  20. Supunqw

    පට්ටම ලෙනක්, සීතලෙන් ගල් ගැහෙන එකක්

    පට්ටම ලෙනක්, සීතලෙන් ගල් ගැහෙන එකක් එන්න ග්ලැසියර ලෙනක් ඇතුළට යන්න! කිසිදාක දිය නොවන, සීතලෙන් ගල් ගැහෙන පොළොව යට හිම කුටියකට සවාරියක්! කවදත් ඔබට අලූත් අමුතු අත්දැකීම් ලබා දෙන්නයි, මල් කැකුළු උත්සාහ කරන්නේ. මේ එවැනි තවත් අවස්ථාවක්. මේ ඡායාරූප පෙළ උතුරු ඇමරිකාවේ රොකී කඳුකරයට අයත් හිම ගුහාවකට...

    No contents