1. Supunqw

    බුරුවෙක් ඔන් රන් නිම්නයක් හොයල දීලයි කිය&#3505

    බුරුවෙක් ඔන් රන් නිම්නයක් හොයල දීලයි කිය&#3505 බූරුවකු සොයා දුන් රන් නිම්නය !! බහාරියා ඔඑසිස් හී ‘රන් මමියේ නිම්නය’ (Valleys of the Golden Mummy) ලෙස සලකනු ලබන පිරමීඩ තැනූවන්ගේ සොහොන් බිමෙහි වැඩ කළ පුරාවිද්‍යා රැකවලකු වූ අබ්දුල් මිගෝඞ් ඒ බිම හරහා පලා ගිය සිය බූරුවා අල්ලා ගන්නට ඌ පසුපස දිව...
  2. Supunqw

    මේ අපේ ආදීම නෑයෙක් ද?

    මේ අපේ ආදීම නෑයෙක් ද? මේ අපේ නෑයෙක් ද? :rolleyes: එයාගේ මුහුණේ තියෙනවා කුතුහලයෙන් පිරුණු ලස්සන හිනාවක්. නිසැකවම එයාගේ ඇස් සහ කට මනුෂ්‍යයකුගේ වගේමයි. ඒත් එයාගේ හකු අස්ථි එහෙම නැහැ. ඒ වගේමයි ඉදිරියට නෙරා ඇවිත් තිබෙන ඇහිබැමවලින් ද පැහැදිලිව පේනවා එයා සමාන වන්නේ සාමාන්‍ය මනුෂ්‍යයකුට නොවෙයි...
  3. Supunqw

    ළමා පරපුරට රස බෙදා දුන් ‘ටයි’ මාමා

    ළමා පරපුරට රස බෙදා දුන් ‘ටයි’ මාමා || ළමා පරපුරට රස බෙදා දුන් ‘ටයි’ මාමා || අපේ දරුවන්ගේ නොමඳ ආදරය දිනූ ටයිටස් තොටවත්ත පසුගියදා අප අතරින් වියෝ විය. ඒ නිමිත්තෙන් තැබූ සටහනකි, මේ. කුමාරතුංග මුනිදාස පඬිවරයාගේ උපදේශක කවියකින් උපුටා ගත් ‘අලූත් අලූත් දෑ නොතනන ජාතිය ලොව නො නඟී’ යන්න සිය ජීවිතයේ...
  4. Supunqw

    නොගිලෙන මුහුදක පා වෙවී ඉන්න කැමති ද?

    නොගිලෙන මුහුදක පා වෙවී ඉන්න කැමති ද? නොගිලෙන මුහුදක පා වෙවී ඉන්න කැමති ද? TDEzBWjQpQI මුහුදේ ගිලෙන්නෙ නැතිව පා වෙවී පොතක් කියවන්න ඔබ කැමතිද? ඔන්න එහෙනම් එහෙම තැන් දෙකක් තියෙනවා. එකක් තමා මළ මුහුද. අනෙක මහා ලූණු විල. මේ දෙකේ ම ජලයේ ඇති ලූණුවල ප‍්‍රමාණය ඒ කියන්නෙ ලවණතාව (salinity) ඉතා වැඩියි...
  5. Supunqw

    විස්මිත 2 = Amazing No Two

    # විස්මිත 2 : ඉලක්කම් සෙල්ලම් ගණිතයට සමහරුන් ආස නැතත් ඉලක්කම්වලින් කරන විස්මිත දෑ ගැන අහන්න කවුරුත් අකමැති වෙන එකක් නැහැ. මේ දෙකේ ඉලක්කමෙන් කළ හැකි අපූරු දෙයක්. 2කේ ඉලක්කම පස් පාරක් නැවත නැවත ලියා ඔබට පුළුවන් ද උත්තරයට මුල් ඉලක්කම් දහය එන විදියට සකසන්න. ඔන්න බලන්න ඒක කරන හැටි. 2+2-2-2/2...
  6. Supunqw

    චීනයේ අලූත් ම සංචාරක ආකර්ෂණය

    චීනයේ අලූත් ම සංචාරක ආකර්ෂණය ~ චීනයේ අලූත් ම සංචාරක ආකර්ෂණය : සංචාරක ඇස ගිය තැන් ~ ඒක ඇත්තට ම දුර්වල හෘදය වස්තුවක් ඇති අයකුට යා හැකි තැනක් නොවෙයි. එක් පැත්තක තනිකර දැවැන්ත ගල් කුළකි. අනික් පැත්තේ අඩි 4000 ක මහා ප‍්‍රපාතයකි. මේ දෙක අතර ඇවිද යන නිර්භීත සංචාරකයා මරණයෙන් ගලවාගන්නා අඩි තුනක්...
  7. Supunqw

    ඉන්විසිබල් හොඳයි විසිබල් දුක හින්දා

    ඉන්විසිබල් හොඳයි විසිබල් දුක හින්දා ඉන්විසිබල් හොඳයි විසිබල් දුක හින්දා ෆෙස් බුක් එකේ , චැට් තීරුවෙ නුඹව පෙනී නැවතී බලනවා මොහොතක් කොහොම හරී කතා නැතිව සිටියත් ගොළු වෙලා අපී දාහක් දේ තිබේ කීමට බැරිව වැසී චැට් බොක්ස් එකට දාහක් ඇස් ඇති හින්දා චැට්බොක්ස් කවද හරි හැක් වී යන...
  8. Supunqw

    බේකර් වීදියේ නූතන ෂර්ලොක්

    බේකර් වීදියේ නූතන ෂර්ලොක් බේකර් වීදියේ නූතන ෂර්ලොක්!! නොම්මර 221 බී, බේකර් වීදියෙන් වයලීන හඬක් ඇසෙන්නට ක්‍රමයක් නැති විටත් එතුළින් රමණීය වයලින් වාදන ඇසෙයි. හඩ්සන් මැතිණිය යටි ගිරියෙන් කෑ ගසනු ඇසෙයි. ෂර්ලොක් මිනී ඔළුවක් අතැතිව කාමරය තුළ එහා-මෙහා ඇවිදිනු පෙනෙයි. දොරවල් ඇරෙන වේගයෙන් ඒවා...
  9. Supunqw

    ඇන්ඩ්‍රොයිඩ් දුරකථනය Root කරලද කියලා බලමුද?

    ඇන්ඩ්‍රොයිඩ් දුරකථනය Root කරලද කියලා බලමුද? ඇන්ඩ්‍රොයිඩ් දුරකථනය Root කරලද කියලා බලමු ( ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් Part 1 ) කාලෙකට පස්සේ ඇන්ඩ්‍රොයිඩ් ගැන පොස්ට් එකක් අරන් ආවා. ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් Part 1 විදියට තමා අද ලිපිය දෙන්න යන්නේ. මොකද මම ඉස්සරහට ගොඩක් ලිපි දෙන්න ඉන්නේ අද...
  10. Supunqw

    කුරුලෑ සුවවෙන්නේ නැත්ද?

    කුරුලෑ සුවවෙන්නේ නැත්ද? කුරුලෑ සුවවෙන්නේ නැත්ද? එහෙම නම් මෙන්න ඇත්ත... කුරුලෑ ගැන සඳහන් කරනවාටවත් සමහරුන් කැමැති නෑ. ඒ එපමණටම ඇතැම් අයට එය පීඩාකාරී තත්ත්වයක් වන නිසයි. කුරුලෑවලට යෙදෙන ප්‍රතිකර්ම ගැන අප බොහෝවිට අසා තිබුණත් ඒ පිළිබඳ කතාකර තිබුණත් සුව නොවන කුරුලෑ ගැන මැසිවිලි නගන අය...
  11. Supunqw

    මතකද Rambari

    අපේ ඉස්කෝලෙ සහෝදරයෙක් :) 618-exDnxKY
  12. Supunqw

    ජපානයේ Nagasaki මතකයන්

    ජපානයේ Nagasaki මතකයන් Atomic explosion over Nagasaki, Japan during World War II. Survivors moving along the road after the atomic bombing of Nagasaki, Japan. (August 1945) aftermath of atomic bomb blast Destruction after the atomic bombing of Nagasaki, Japan. (1945) The...
  13. Supunqw

    ජපානයේ කුඹුරු Art

    ජපානයේ කුඹුරු Art
  14. Supunqw

    Coelacanth පණ පිටින් හමුවෙයි

    Coelacanth පණ පිටින් හමුවෙයි ගල් යුගයේ විසූ සීලාකාන්ත් Coelacanth පණ පිටින් හමුවෙයි. ”ආචාර්ය ස්මිත්, ඊයේ මට හරිම අපූරු විධියේ මාළුවෙක් දකින්න ලැබුණා. ඒ මාළුවා අල්ලා ගෙන තිබුණේ කුල්මන් අවට මුහුදේ බඹ 40 ක් ගැඹුරින්. මේ මාළුවාගේ සිරුර පුරා ම ඝන කොරපොතු තියෙනවා. බැලූ බැල්මට සන්නාහයකින්...
  15. Supunqw

    අවුරුදු 2,000 ක් පැරැණි පරිගණකයක්,

    අවුරුදු 2,000 ක් පැරැණි පරිගණකයක්, බැග්ඩෑඞ් බැටරිය සහ පුරාණ මිසර වැසියන්නේ විදුලි බල්බය : පුරාණ පිටසක්වළ ජීවීන්ගේ කතාව. මෙය පුරාණ පිටසක්වළ ජීවීන්ගේ ලිපි මාලාවට විශාල ප්‍රතිචාරයක් ලැබුණු නිසා තවත් විස්තරයක් ඉදිරිපත් කිරීමට කැමැත්තෙමු. පුරාණයේ පිටසක්වළ ජීවීන් පෘථිවියට ඇවිත් මානව ඉතිහාසයේ...
  16. Supunqw

    මින් පෙර කිසිදා නුදුටු දසුනක් දැක ගන්න.

    මින් පෙර කිසිදා නුදුටු දසුනක් දැක ගන්න. කිසිදාක කැමරාවට නොනැඟූ මොංගෝලියානු හිම දිවියන හිම දිවියන් ලැගුම් ගන්නා තැන් හා පැටවුන් කැමරාවට නැඟු පළමු වතාවයි, මේ. මොවුන් හමු වුණේ මොංගෝලියාවේ ටොස් කඳුකරයේදියි. මේ වන හිම දිවි මව හා පැටවුන් ඇතුළත් වීඩියෝ දර්ශන කැමරාවට නගා ඇත්තේ පැන්තේරා බිළාල සංරක්ෂණ...
  17. Supunqw

    අපේ රස්සාවලට රොබෝලාගෙන් තර්ජනයක්! ඉක්මනට

    අපේ රස්සාවලට රොබෝලාගෙන් තර්ජනයක්! ඉක්මනට අපේ රස්සාවලට රොබෝලාගෙන් තර්ජනයක්! ඉක්මනටම නැති වී යන රස්සාවල් මොනවාද? අප බොහෝ දෙනකු දැනටමත් එදිනෙදා කටයුතුවලට තාක්ෂණය උදවු කර ගැනීම කෙරෙහි වැඩි නැඹුරු වීමක් ඇති බව දක්නට ලැබෙනවා. නමුත් අපට උදවු වෙන ඒ තාක්ෂණයම ළඟදීම අපේ රැකියාවලටත් තට්ටු කිරීමට ඉඩ...
  18. Supunqw

    ති‍්‍රමාන හොලෝග්රැෆික රූප! සැත්කම් ලෝකයේ

    ති‍්‍රමාන හොලෝග්රැෆික රූප! සැත්කම් ලෝකයේ ති‍්‍රමාන හොලෝග්රැෆික රූප! සැත්කම් ලෝකයේ ලොකු පෙරළියක්! හොලෝග්රැෆික රූපයක් මගින්, එනම් ආලෝක කිරණ භාවිතයෙන් මවන ති‍්‍රමාන රූපයක් මගින් කුස තුළ සිටින දරුවාගේ සැබෑ රූපයක් දරුවා උපදින්නට පෙර මවටත් වෛද්‍යවරුන්ටත් දැක ගැනීමට දැන් අවස්ථාව පෑදී තියෙනවා...
  19. Supunqw

    වතුර බොනවට වඩා වැඩියෙන් තේ බොන එක හොඳද?

    වතුර බොනවට වඩා වැඩියෙන් තේ බොන එක හොඳද? වතුර බොනවට වඩා වැඩියෙන් තේ බොන එක හොඳද? දවසකට තේ කෝප්ප තුනක් හරි ඊට වැඩි ගාණක් හරි බොන එක වතුර ලොකු ප්‍රමාණයක් බොනව වගේම හොඳයි. වතුරෙන් නොලැබෙන අමතර පෝෂණයක් තේ වලින් ලැබෙනවා කියලත් හොයාගෙන තියනවා. තේ වලින් අපේ සිරුරට අවශ්‍යය ජලය දෙනවා වගේම හදවත්...
  20. Supunqw

    English in Asian Airports | LOL :D

    No contents