වැලන්ටයින් ආතල් - රූම් අදිනවාද?

Supunqw

Well-known member
  • Jul 18, 2009
    5,620
    500
    113
    35
    නිගම්බු 7
    වැලන්ටයින් ආතල් - රූම් අදිනවාද?

    වැලන්ටයින් ආතල් - රූම් අදිනවාද?

    Kiss-66.jpg


    පෙබරවාරි 14 වෙනිදා... වැලන්ටයින් එකට කෑල්ලව රූම් එකකට ඇදලා පොඩි ආතල් එකක් ගන්න කී දෙනෙක් හිතන් ඉන්නවද? බලාගෙන පොලිසියෙන් පරිස්සමෙන්. රූම් එකේ ආතල් ගනිද්දී පොලීසියෙන් පැනලා කූඩුවේ ලගින්න උනොත් ආතල් කුඩුනේ... රූම් අදින කෑල්ල බදින්ම සිරා කරන එක තියා සයිඩ් කික් එකක් උනත් කූඩුවේ ලගින්න උනොත් බඩු බනිස්.

    මේකයි සීන් එක
    ඔය රූම් අදින කෑල්ල සිරා කරන එක නම්, ඇයි බං කෙල්ල එකක් රූම් අස්සේ රිංගන්නේ, ලිහලා බලන්න තියන මල්ල ඔබලා බලන්න ඕනිද, කවදාක හරි ඔබලා බැරිනම් ලිහලා බල්ටි ගගහා බලන්න පුලූවන්නේ.. අනික තමයි රූම් අදින කෑල්ල සිරා කරන එක නෙවි සයිඩ් කික් එකක් නම්, ඇයි බං ඔය රූම් අදින කෙල්ලත් තමංගේ අම්මා හරි සහෝදරි කියලා හිතන්න බැරි. මොකෙක්වත් අම්මා එක්ක හරි තමන්ගේ සහෝදරි එකක් හරි රූම් ගිහින් ආතල් ගන්නවද, ලංකාවේ සංස්කෘතිය නම් ඒ තරම් පිරිහිලා නෑ මම හිතන්නේ...

    වැලන්ටයින් සමරන්න ඕනෙමයි කියලා හිතනවා නම් එදාට පංසලකට ගිහන් මලක් පහනක් පූජා කරලා, පල්ලියට ගිහින් ඉටිපන්දමක් පත්තු කරලා තමංගේ ජීවිත වලට ආශිර්වාදයක් ගන්නවානම් සුපර්බ්.

    උපුටා ගැනීමකි!!

     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    පංසලකට ගිහන් මලක් පහනක් පූජා කරලා, පල්ලියට ගිහින් ඉටිපන්දමක් පත්තු කරලා hawasata room addata kamak nadda machan... ?
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    kamathurayek novi adaraya karana eka ekata ekathu wena eka waradak naha machn

    adare kiyalaa hukaa ganna vitharak oya dawasa yoda gannawaanam thamyi waradhi
     

    thanujaka

    Well-known member
  • ඕක ඉතිං දැන් කොල්ලන්ගේ වගේම කෙල්ලන්ගේත් බොහොම තද අවශ්‍යතාවයක් වෙලානේ මචං..
    රූම් යන්න කොල්ලන්ට කෙල්ලෝ කතා කරන්නේ...
    එක නිසා ඔය රූම් සිද්ධිය දිහා අපි හමොම බලන දෘෂ්ටි කෝණය දැන් වෙනස් වෙන්න ඕනේ...
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    ඔය අම්මා සහෝදරී කතාව ගැලපෙන්නෙ නැහැ.:no:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    අපි අපේ ජීවිතේට ආදරෙයි.. ඒ වගේම ලජ්ජා වෙන්න බයයි, අපහස විඳින්න බයයි... ගෙදරට නෝන්ඩි වෙන්න කැමති නැහැ... කෙල්ලෝ උනත් එහෙම තමයි.. කොල්ල තරහ වෙයි කියල බයේ යනවා... උන්ට තේරෙන්නේ නැහැ ලංකාවේ තව කොල්ලෝ ඉන්නවා කියලවත්...

    වැලන්ටයින් සමරන්න කියල රූම් යන එක අනුමත කරන්න බැහැ... හේතුව තමයි, ආදරේ කරන්නේ හදවතින් නම්, ඒ ආදරේ ජිවිත කාලෙටම තියෙන්න ඕන.... නැතිව රූම් ගිහිං ෆන් ගන්න එක නෙවි.... අද කාලේ ඊට වඩා ගොඩක් දේවල් තියෙනවා කරන්න... අද ෆන් අරගෙන බඩ උනොතින් අන්තිමට ඉපදෙන එකාට කන්න දෙන්නවත් සල්ලි නැහැ අද ඉන්න ආදරවන්තයන්ගේ.... ගෙදරින් කකා, අහිංසක දෙමවුපියන්ගේ බලාපොරොත්තු එක්ක සෙල්ලම් නොකර, වැදගත් විදියට ජොබ් එකක් කරලා, දෙපැත්තම දැනුවත් කරලා, ආදරේ කරලා, බැඳලා කරන දෙයක් කලෝතින් දෙන්නටම හොඳයි... නැත්නම් වැරද්දක් උනොතින් සමාජෙන් අපහස විඳින්න ඕන ඉපදෙන්න ඉන්න එවුන්..
     

    nadun sampath

    Member
    Mar 28, 2009
    2,913
    20
    0
    In your Dream
    කෙල්ලෙක් කොල්ලෙක් රූම් ගිය පලියට යන හැමෝම ඔය අහවල් වැඩෙට යන්නෙ නෑ හිටන්. සමහරු උන් කැමති සමාජයෙන් ටිකක් ඈත් වෙලා නිදහසෙ ඉන්න. මොකද අද කෙල්ලෙක්ට කොල්ලෙක්ට වෙන කතා කර කර ඉන්න තැනක් නැති නිසත් ඔය වගෙ තැන් වලට යන්න පුලුවන් හිටන්
     

    shaviha34

    Member
    Oct 26, 2008
    1,492
    132
    0
    ඇයි එන්න ද?
    කෙල්ලෙක් කොල්ලෙක් රූම් ගිය පලියට යන හැමෝම ඔය අහවල් වැඩෙට යන්නෙ නෑ හිටන්. සමහරු උන් කැමති සමාජයෙන් ටිකක් ඈත් වෙලා නිදහසෙ ඉන්න. මොකද අද කෙල්ලෙක්ට කොල්ලෙක්ට වෙන කතා කර කර ඉන්න තැනක් නැති නිසත් ඔය වගෙ තැන් වලට යන්න පුලුවන් හිටන්

    :lol:
     

    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    ඕක ඉතිං දැන් කොල්ලන්ගේ වගේම කෙල්ලන්ගේත් බොහොම තද අවශ්‍යතාවයක් වෙලානේ මචං..
    රූම් යන්න කොල්ලන්ට කෙල්ලෝ කතා කරන්නේ...
    එක නිසා ඔය රූම් සිද්ධිය දිහා අපි හමොම බලන දෘෂ්ටි කෝණය දැන් වෙනස් වෙන්න ඕනේ...

    උබ කියන තත්වෙට දැන් කෙල්ලෝ වැටිලා තමයි මචන්. ඉස්සර කෙල්ලෝ හරි නියම ආදරේ හෙවුවා. දැන් ඉන්න කෙල්ලන්ට තියෙන්නේ මාර අමරුවල්. (බහුතරය)