අනුරාධපුරයෙන් මගේ මිත්‍රයෙක් ඉඩමක් හොයනවා,එයාට ඔන කරලා තියෙන්නෙ නිරවලු ඔප්පු සහිත අනුරාධපුරය නගරයෙන් ටිකක් ඇත් වුනු නිදහස් පරිසරයක තියෙන ඉඩමක් (අක්කරයක් වුනත් කමක් නැ),බ්‍රොකර්වරු මේ වැඩෙට එයා ගාවගන්න එතරම් කැමැත්තක් නැ,දැනට අනුරාධපුරයේ පර්ච් එකක් කියක් විතර වෙනවාද කියලා දන්නවා නම් කියන්න (එකත්...