මට සයිටම් එක සුද්ද කරන්න කිසිම උවමනාවක් නැ එත් ඇත්ත කියන්න ඔන,එකේ මම අඳුරන ගොඩක් අය ඉන්නවා,මම දන්න කිසිම එක්කෙනෙක් C 1, S 2 දෙකෙන් ගිහින් නැ,ගොඩක් ලන්ඩන් A/L කරපු අය ඉන්නවා,ලන්ඩන් වලින් නන් A3 ගත්තු අයත් ඉන්නවා,C 1, S 2 එන් ගිය අය ඇති එත් මම දන්නෙ නැ,ගොඩක් මෙතන කැ ගහන අය සයිටම් එක පැත්ත පලාතේ...