ඔබගේ පෞද්ගලික මතයනේ,එකට ගරු කරනවා,නමුත් වෛරයෙන් යුතුව ජාතියක් ආමන්ත්‍රනය කිරිම හොඳ නැ නෙද,ඔය හම්බයෝ,තම්බියෝ,උරෝ කියනවාට වඩා ලස්සනයි නෙද මුස්ලිම් ජාතිකයෝ කියලා අමන්ත්‍රනය කිරිමට පුරුදු උනා නම්,මින් ඉදිරියට එහෙම කරමු හරි
සැලකිය යුතුයි මරක්කල කියන්නෙත් මුස්ලිම් උදවිය අමන්ත්‍රණය කිරිමට ගන්නා තවත්...